Video – විශ්ව විද්‍යාලයීය ලෝක ක්‍රිකට් තරගාවලියේ කඩුලු ත්‍රිත්ව දෙකක් ලබා ගත් වීරයා, ජනිත් – Powerplay

1624

දේශීය තරග බිමේ දිගින් දිගටම තුන්-ඉරියව්වෙන්ම දස්කම් පෑ ජනිත් ලියනගේ කරළියට පැමිණියේ, මෑතක දී BMS – ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ළඟා කරමින් නිමා වූ RedBull විශ්ව විද්‍යාලයීය ලෝක ක්‍රිකට් තරගාවලියේ ඔහු පෑ විශේෂ දස්කම් හේතුවෙනි. ඉදිරියේ දී ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට මාන බලනජනිත් පිටියේ කතා වගේම ඉන් එහා ගිය ජීවිතේ දේවල් කතා කරන්න Powerplay සමඟ එකතු වුනේ මෙහෙමයි.