WATCH – “තමන්ගේ job එක හරියට කළොත් අපිට අනිවාර්යෙන්ම දිනන්න පුළුවන්” – විශ්මි ගුණරත්න #T20WorldCup

33

2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 17 වෙනි තරගය බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ශ්‍රී ලංකාව අතර අද (21) පැවැත්වෙනවා. ඒ පිළිබඳව තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්මි ගුණරත්න මෙලෙස ThePapare වෙත තම අදහස් ප්‍රකාශ කළා.