Video – පළාත් තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් වේගපන්දු යවන්නා: නිසල තාරක – Powerplay

2595

දේශීය තරග බිමේ දිගින් දිගටම තම වේගපන්දුවෙන් දස්කම් දක්වන ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසුණු නිසල තාරක පිටියේ කතන්දර වගේම ඊට එහා ගිය ජීවිතේ ගැනත් කතා කරන්න Powerplay සමඟින් එකතු වුනා.