ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඊයේ (29) අවසන් වුනේ තරගයේ වැඩි වාසි දකුණු අප්‍රිකාව වෙත යොමු කරමිනුයි.
තරගයේ දෙවැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම දියත් කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාව විසින් දවා ගැනීමට සමත් වුනේ තවත් දකුණු අප්‍රිකානු කඩුලු 2ක් පමණයි.
නමුත් මේ අතරවාරයේ දී දකුණු අප්‍රිකාව විසින් සිය ලකුණු පුවරුව ලකුණු 366ක් දක්වා රැගෙන යාමට සමත් වුනා. මේ වෙනුවෙන් විශිෂ්ට ඉනිම් ද්විත්වයක් දියත් කළ Tristan Stubbs (ලකුණු 122) සහ Temba Bavuma (ලකුණු 113) ශතක වාර්තා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.
මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
මේ අනුව දකුණු අප්‍රිකාව විසින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 515ක් ලබා ගැනීමෙන් පසු සිය දෙවැනි ඉනිම අත්හිටවීමට තීරණය කළ අතර, ඊයේ දිනයේ ම ශ්‍රී ලංකාව එම ඉලක්කය හඹා යාම වෙනුවෙන් දෙවැනි ඉනිම ආරම්භ කළා.
කෙසේ වෙතත් ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 103ක් ලෙස සටහන් වූ අතර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ මෙතෙක් ඉහළම ලකුණු ලාභියා ලෙස පසු වන දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 29ක් ලබා සිටියා.
තරගයේ සිව්වන දිනය අද ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ වන විට දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 413ක් ඉදිරියෙන් පසුවනවා.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Aiden Markram | c Angelo Mathews b Asitha Fernando | 9 | 11 | 2 | 0 | 81.82 |
Tony de Zorzi | c Kusal Mendis b Vishwa Fernando | 4 | 9 | 1 | 0 | 44.44 |
Tristan Stubbs | c Dimuth Karunaratne b Lahiru Kumara | 16 | 38 | 3 | 0 | 42.11 |
Temba Bavuma | c Lahiru Kumara b Asitha Fernando | 70 | 117 | 9 | 1 | 59.83 |
David Bedingham | b Lahiru Kumara | 4 | 6 | 1 | 0 | 66.67 |
Kyle Verreynne | lbw b Lahiru Kumara | 9 | 22 | 2 | 0 | 40.91 |
Wiaan Mulder | not out | 9 | 12 | 0 | 1 | 75.00 |
Marco Jansen | lbw b Prabath Jayasuriya | 13 | 21 | 2 | 0 | 61.90 |
Gerald Coetzee | c Kusal Mendis b Prabath Jayasuriya | 1 | 8 | 0 | 0 | 12.50 |
Keshav Maharaj | c Dhananjaya de Silva b Vishwa Fernando | 24 | 35 | 3 | 1 | 68.57 |
Kagiso Rabada | c Dinesh Chandimal b Asitha Fernando | 15 | 23 | 2 | 0 | 65.22 |
Extras | 17 (b 2 , lb 5 , nb 4, w 6, pen 0) |
Total | 191/10 (49.4 Overs, RR: 3.85) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 14.4 | 3 | 44 | 3 | 3.06 | |
Vishwa Fernando | 15 | 2 | 35 | 2 | 2.33 | |
Angelo Mathews | 2 | 2 | 0 | 0 | 0.00 | |
Lahiru Kumara | 12 | 1 | 70 | 3 | 5.83 | |
Prabath Jayasuriya | 5 | 1 | 24 | 2 | 4.80 | |
Dhananjaya de Silva | 1 | 0 | 11 | 0 | 11.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Tristan Stubbs b Marco Jansen | 3 | 12 | 0 | 0 | 25.00 |
Dimuth Karunaratne | c David Bedingham b Kagiso Rabada | 2 | 9 | 0 | 0 | 22.22 |
Dinesh Chandimal | b Marco Jansen | 0 | 4 | 0 | 0 | 0.00 |
Angelo Mathews | c David Bedingham b Marco Jansen | 1 | 14 | 0 | 0 | 7.14 |
Kamindu Mendis | c David Bedingham b Gerald Coetzee | 13 | 20 | 3 | 0 | 65.00 |
Dhananjaya de Silva | b Marco Jansen | 7 | 12 | 1 | 0 | 58.33 |
Kusal Mendis | lbw b Gerald Coetzee | 0 | 3 | 0 | 0 | 0.00 |
Prabath Jayasuriya | c Tristan Stubbs b Marco Jansen | 0 | 3 | 0 | 0 | 0.00 |
Vishwa Fernando | b Marco Jansen | 0 | 3 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | not out | 10 | 5 | 2 | 0 | 200.00 |
Asitha Fernando | c & b Marco Jansen | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 6 (b 0 , lb 1 , nb 4, w 1, pen 0) |
Total | 42/10 (13.5 Overs, RR: 3.04) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kagiso Rabada | 4 | 1 | 10 | 1 | 2.50 | |
Marco Jansen | 6.5 | 1 | 13 | 7 | 2.00 | |
Gerald Coetzee | 3 | 0 | 18 | 2 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tony de Zorzi | c Asitha Fernando b Prabath Jayasuriya | 17 | 32 | 2 | 0 | 53.12 |
Aiden Markram | b Vishwa Fernando | 47 | 81 | 4 | 1 | 58.02 |
Wiaan Mulder | lbw b Prabath Jayasuriya | 15 | 31 | 1 | 0 | 48.39 |
Tristan Stubbs | b Vishwa Fernando | 122 | 221 | 9 | 2 | 55.20 |
Temba Bavuma | lbw b Asitha Fernando | 113 | 228 | 9 | 0 | 49.56 |
David Bedingham | not out | 21 | 11 | 2 | 1 | 190.91 |
Extras | 31 (b 6 , lb 24 , nb 0, w 1, pen 0) |
Total | 366/5 (100.4 Overs, RR: 3.64) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 17.4 | 2 | 54 | 1 | 3.10 | |
Vishwa Fernando | 18 | 2 | 64 | 2 | 3.56 | |
Lahiru Kumara | 18 | 5 | 43 | 0 | 2.39 | |
Prabath Jayasuriya | 40 | 2 | 132 | 2 | 3.30 | |
Dhananjaya de Silva | 6 | 0 | 31 | 0 | 5.17 | |
Kamindu Mendis | 1 | 0 | 12 | 0 | 12.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | lbw b Gerald Coetzee | 23 | 31 | 4 | 0 | 74.19 |
Dimuth Karunaratne | c Tristan Stubbs b Kagiso Rabada | 4 | 18 | 1 | 0 | 22.22 |
Dinesh Chandimal | c & b Gerald Coetzee | 83 | 174 | 12 | 0 | 47.70 |
Angelo Mathews | lbw b Marco Jansen | 25 | 42 | 2 | 0 | 59.52 |
Kamindu Mendis | c Kyle Verreynne b Marco Jansen | 10 | 28 | 0 | 1 | 35.71 |
Prabath Jayasuriya | c Tony de Zorzi b Kagiso Rabada | 1 | 12 | 0 | 0 | 8.33 |
Dhananjaya de Silva | c Tristan Stubbs b Keshav Maharaj | 59 | 81 | 9 | 1 | 72.84 |
Kusal Mendis | c Kyle Verreynne b Marco Jansen | 48 | 77 | 9 | 0 | 62.34 |
Vishwa Fernando | c Aiden Markram b Keshav Maharaj | 1 | 5 | 0 | 0 | 20.00 |
Lahiru Kumara | not out | 5 | 15 | 1 | 0 | 33.33 |
Asitha Fernando | b Marco Jansen | 0 | 8 | 0 | 0 | 0.00 |
Extras | 23 (b 4 , lb 6 , nb 13, w 0, pen 0) |
Total | 282/10 (79.4 Overs, RR: 3.54) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kagiso Rabada | 21 | 3 | 65 | 2 | 3.10 | |
Marco Jansen | 21.4 | 5 | 73 | 4 | 3.41 | |
Gerald Coetzee | 13 | 0 | 67 | 2 | 5.15 | |
Keshav Maharaj | 24 | 5 | 67 | 2 | 2.79 |
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<