Video – “කණ්ඩායමේ හැමෝගෙම සහාය මට ලැබෙනවා” – දිමුත්

430

එළඹෙන ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (06) ආගමික වතාවත් හා ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවේ දී පවත්වනු ලබන අවසන් මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගි වූ අතර එහි දී ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න මෙසේ අදහස් දැක්විය.

ලෝක කුසලානය රැගෙන ඒමේ අදිටනින් ශ්‍රී ලංකාව කලින්ම යයි

>>ICC Cricket World Cup 2019<<