කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
කවීන් බණ්ඩාරගෙන් ශතකයක්

නැගෙනහිර පළාත පළමු ඉනිම – සියල්ලන්ම දැවී 64 (21.1): වෞශන්ත ද සිල්වා 25, නුවන් තුශාර 5/13, බිනුර ප්‍රනාන්දු 4/26.
බස්නාහිර පළාත් උතුර පළමු ඉනිම – 282/9 dec (61.1): කවීන් බණ්ඩාර 144, සාලින්ද උශාන් 50, සම්මු අශාන් 29, සංජික රිද්ම 4/50, රමේශ් නිමන්ත 2/56, නිමේෂ් විමුක්ති 2/61.
නැගෙනහිර පළාත දෙවන ඉනිම – 218/10 (51.5): රමේශ් නිලන්ත 79, සචිත ජයතිලක 59, රමිඳු නික්ලේෂල 22, දුවිඳු තිලකරත්න 5/62, බිනුර ප්‍රනාන්දු 3/40.
බස්නාහිර පළාත් උතුර දෙවන ඉනිම – 4/0 (2.2):
උතුරු පළාත පළමු ඉනිම – 190/10 (51.5): මොහොමඩ් අල්ෆර් 82, වී. ජතුශන් 23, අකාශ් සේනාරත්න 5/65, සංදීප නිසංසල 2/19.
උතුරු මැද පළාත පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 138/7 (36): යොහාන් මෙන්ඩිස් 63, දිනෙත් තිමෝද්‍ය 34, වී. ජතුශන් 3/18, කේ. කපිල්රාජ් 2/39.
සම්පූර්ණ ලකුණු වාර්තාව: කවීන් බණ්ඩාරගේ ශතකය බස්නාහිර ජය තහවුරු කරයි
මැතිව්ස් නොදැවී 54යි

ඉන්දීය ප්‍රථම ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 600 (පන්දුවාර 133.1): ශිකර් ධවාන් 190, චෙටෙස්වර් පුජාරා 153, අජින්ක්‍යා රහානේ 57, හාර්දික් පාණ්ඩ්‍යා 50, රවිචන්ද්‍රන් අශ්වින් 47, මොහොමඩ් ශමි 30, නුවන් ප්‍රදීප් 6/132, ලහිරු කුමාර 3/131.
ශ්‍රී ලංකා ප්‍රථම ඉනිම – කඩුලු 5ක් දැවී ලකුණු 154 (පන්දුවාර 44): උපුල් තරංග 64, ඇන්ජෙලෝ මැතිව්ස් 54*, ධනුෂ්ක ගුණතිලක 16, නිරෝෂන් දික්වැල්ල 8, මොහොමඩ් ශමී 2/30, රවිචන්ද්‍රන් අශ්වින් 1/49, උමේෂ් යාදෙව් 1/50.
සම්පූර්ණ තරග වාර්තාව: දෙවැනි දිනය නිමා වෙද්දී ශ්‍රී ලංකාව දැඩි අවදානම් කලාපයට!
වොලිබෝල් ක්‍රීඩකයෝ ප්‍රථම ජය වාර්තා කරති

C කාණ්ඩයේ පැවති මූලික තරග තුනම තියුණු තරගයක් දී පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව 9 සිට 16 දක්වා ස්ථාන වෙනුවෙන් පැවැත්වෙන තරග සඳහා සහභාගී වූයේ G කාණ්ඩයෙනි.
සම්පූර්ණ වාර්තාව: කටාර් පරදා ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි





















