23න් පහළ වොලිබෝල් ක්‍රීඩකයෝ ඩකා යයි
CAVA U23 Men’s Volleyball Championship තරගාවලිය 2022 දෙසැම්බර් 20 දින සිට 27 දින දක්වා බංග්ලාදේශයේ...
පාසල් වොලිබෝල් පිටිය කැලඹූ උහන අක්කා – නගෝ
සේනානායක සමුද්‍රයේ සිසිලස අරගත් සුළඟ, ගල්ඔය මිටියාවත හරහා උහනට හමා එද්දී එහි කිසිදු තෙතමනයක් ඉතිරි...
උහනට සැණකෙළි ගෙන දුන් තිස්සපුර ක්‍රීඩිකාවෝ
පසුගිය දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමා වූ 20 වැනි DSI Super Sports පාසල්...
DSI පාසල් වොලිබෝල් ශූරතා 3ක් ධම්මිස්සර විදුහලට
පාසල් වොලිබෝල් පිටියෙහි ප්‍රධානතම තරගාවලියක් වන DSI පාසල් වොලිබෝල් ශූරතාවයේ අවසන් තරග පසුගිය සති අන්තයේ...
වසර 42ක් ශ්‍රී ලංකා වොලිබෝලය සමඟ සිටින “චන්ද්‍රා”
අඛණ්ඩව වසර 42ක් ජාතික මට්ටමේ වොලිබෝල් තරගාවලි සංවිධානය කළ අවිස්සාවේල්ලේ කේ. ආර්. චන්ද්‍රසේකර මහතා වෙත...
DSI පාසල් වොලිබෝල් අවසන් තරග සතිඅන්තයේ දී
ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය, පාසල් වොලිබෝල් සංගමය සහ DSI ආයතනය එක්ව සංවිධානය කරන DSI පාසල්...
ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ පාකිස්තානයට
පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිත CAVA ජාතික වොලිබෝල් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල්...
WATCH – “සනත් අයියා ක්‍රිකට් කැප්ටන් වුනා, මං වොලිබෝල් කැප්ටන් වුනා” – Nalin Sampath – Nodutu Minisa – 08
The one and only Sri Lankan volleyball setter Nalin Sampath who beat both India and...
Slimline පන්නල සහ Omegaline කණ්ඩායම් ආධුනික ශූරතා දිනයි
2022 වෙළෙඳසේවා වොලිබෝල් ශූරතාවයේ ආධුනික අංශයේ අවසන් මහා තරග අද (13) මහරගම තරුණ සේවා ගෘහස්ථ...
WATCH – පසුගිය වසරේ අපි සියලුම තරග ජයග්‍රහණය කළා – චන්න ජයසේකර | ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම් පුහුණුකරු
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන Dr. Ahmed Saif Belhasa වොලිබෝල් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ...
Ocean Lanka සහ Hirdaramani කණ්ඩායම් Pro කාණ්ඩයේ ශූරතා දිනයි
2022 වෙළෙඳසේවා වොලිබෝල් ශූරතාවයේ ‘Pro’ කාණ්ඩය යටතේ මහරගම තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (13)...
WATCH – අපිට ගොඩක් හොඳ කණ්ඩායමක් ඉන්නවා – ශ්‍රීමාල් ද සිල්වා | ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායම් කළමණාකරු
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වෙන Dr. Ahmed Saif Belhasa වොලිබෝල් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ...