කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
මහනුවරට සහ නාවික හමුදාවට ජය

CR & FC සහ මහනුවර අතර තරඟය
- ප්‍රථම අර්ධය – CR & FC ක්‍රීඩා සමාජය 08 – 24 මහනුවර ක්‍රීඩා සමාජය
- අවසන් ලකුණු තත්වය – CR & FC ක්‍රීඩා සමාජය 27 – 32 මහනුවර ක්‍රීඩා සමාජය
- ThePapare.com තරඟයේ වීරයා – ධනුශ්ක රංජන් (මහනුවර ක්‍රීඩා සමාජය)
සම්පූර්ණ තරඟ වාර්තාව: CR හමුවේ ජයග්‍රහණය ප්‍රභල මහනුවරට
නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර තරඟය
- පළමු අර්ධය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 17 – 11 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
- අවසන් ලකුණු තත්ත්වය – නාවික හමුදා ක්‍රීඩා සමාජය 29 – 21 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
- ThePapare.com තරගයේ වීරයා – චානක චන්දිමාල් (නාවික හමුදා ෆ්ලයි හාෆ් ක්‍රීඩක)
සම්පූර්ණ තරඟ වාර්තාව: ගුවන් භටයන්ට ප්‍රබල සටනක් දී නාවිකයන් ජය ගනියි
සොලිඩ් අසරණ කරමින් ජය කොළඹට

ප්‍රථම අර්ධය – කොළඹ ක්‍රීඩා සමාජය 01 – 00 සොලිඩ් ක්‍රීඩා සමාජය
දෙවන අර්ධය – කොළඹ ක්‍රීඩා සමාජය 3 – 0 සොලිඩ් ක්‍රීඩා සමාජය
ThePapare.com තරඟයේ විරයා – අහමඩ් ශස්නි
ගෝල ලබාගත් ක්‍රීඩකයන්
- කොළඹ ක්‍රීඩා සමාජය : ඩේවිඩ් ඔසාජි 32′, අහමඩ් ශස්නි 69′, නිරාන් කනිෂ්ක 89′
- සොලිඩ් ක්‍රීඩා සමාජය : ශානක ප්‍රබෝද් 42′ දීපාල් කුලරත්න 67′
සම්පූර්ණ තරඟ වාර්තාව: කොළඹ ක්‍රීඩකයින්ගෙන් සොලිඩ් කණ්ඩායමට දරුණු ප්‍රහාරයක්
මලින්දගෙන් සුපිරි පන්දු යැවීමක්

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 193 (පන්දුවාර 54.1) අශේන් සිල්වා 61, ශෙහාන් ජයසූරිය 45, ජෙෆ්රි වැන්ඩර්සේ 5/61, රෝහිත් දමෝදරන් 33.
සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 179 (පන්දුවාර 65.3) රමේෂ් මෙන්ඩිස් 53*, දසුන් ශානක 48, මලින්ද පුෂ්පකුමාර 7/52.
හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවන ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 251 (පන්දුවාර 59) සචිත්‍ර සේරසිංහ 73, ශෙහාන් ජයසූරිය 50, තික්ෂිල ද සිල්වා 60*, ජෙෆ්රි වැන්ඩර්සේ 2/72.
ගාලු ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 78.2) නිලුශාන් නෝනිස් 62, දමිත හුණුකුඹුර 55, දිලේශ් ගුණරත්න 3/53
බදුරලිය ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 306 (පන්දුවාර 111) අලංකාර අසංක 85, නදීර නාවෙල 67, සහන් විජේරත්න 56, සජීව වීරකෝන් 5/96.
සංක්ෂිප්ත තරඟ වාර්තාව: ප්‍රබල SSC කණ්ඩායම හලාවත දඟ පන්දුව ඉදිරියේ මෙල්ල වෙයි
ගයාන් සිරිසෝමගෙන් කඩුලු 7ක්

පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර ): හසන්ත ප්‍රනාන්දු 84, සංජය චතුරංග 51, නිසල් රන්දික 44
වරාය අධිකාරි ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 69.1): ඉශාන් රංගන 75, චාමිකර එදිරිසිංහ 40, ගයාන් සිරිසෝම 7/95
පානදුර ක්‍රීඩා සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 63 (පන්දුවාර 23): නිසල් රන්දික 27
සංක්ෂිප්ත තරඟ වාර්තාව: පානදුර සහ වරාය අතර ගැටුම තියුණු වන ලකුණු
තිළණගෙන් ශතකයක්

රාජකීය විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 56.3): තෙවිදු සේනාරත්න 33, කවිදු මදුරංසිංහ 32, පසිදු සූරියබණ්ඩාර 30 , ගයාන් දිසානායක 26, සඳරැවන් ධර්මරත්න 4/57, විරාජිත් ජයසිංහ 3/35
සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 241 (පන්දුවාර 74.2): සුනෙර ජයසිංහ 86 , තීක්ෂ ගුණසිංහ 60, ජනිදු හිම්සර 36, හිමේශ් රාමනායක 5/31, මනුල පෙරේරා 3/51
රාජකීය විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 237 (පන්දුවාර 56): පසිදු සූරියබණ්ඩාර 70, කවිදු මදරසිංහ 54, හේලිත විතානගේ 48, තෙවිදු සේනාරත්න 42*, විරාජිත් ජයසිංහ 2/33, සඳරුවන් ධර්මරත්න 2/61
සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 182 (පන්දුවාර 61.3): සාලිත් ප්‍රනාන්දු 77, රන්මිත් ජයසේන 45, සුපුන් වරාගොඩ 3/28 , දිලීප ජයලත් 3/50
ආනන්ද විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 209 dec (පන්දුවාර 58.1): කවිදු ගිම්හාන 73, කවිශ්ක අංජුල 52, මොහොමඩ් අමීන් 4/58, රවිදු සිල්වා 2/46
සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 4ක් දැවී ලකුණු 194 (පන්දුවාර 69): සන්තුශ් ගුණතිලක 60, අනිශ්ක පෙරේරා 35, සුලක්ශන පෙරේරා 34






















