කාර්යයබහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”, 2017 වර්ෂය පුරාවටත් ඔබට මඟහැරී යන ක්‍රීඩා පුවත් සමීප කරනු ඇත.
චරණ නානායක්කාර 5/31

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – කඩුලු 9ක් දැවී ලකුණු 106 (44): දුලාජ් විජේකෝන් 35, හේලිත විතානගේ 4/18, චාමික එදිරිසිංහ 2/17
රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 85 (28.3): ධනංජය ලක්ෂාන් 28, චරණ නානායක්කාර 5/31, තුශාල් මදුසංක 2/08, නිපුන ලක්ෂාන් 2/24
තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 93/4 (25): යෙශාන් වික්‍රමාරච්චි 35, ඉමේෂ් විරංග 33, අවිදු තීක්ෂණ 2/20, තිලංග උදේශන 2/30
සම්පූර්ණ තරග වාර්තාව: චරණ නානායක්කාර කඩුලු 5ක් උදුරා ගනී
ජයග්‍රහණය එංගලන්ත සිංහයන්ට

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 316 (පන්දුවාර 80.2): ටොම් වෙස්ට්ලි 97, රෝලන්ඩ් ජෝන්ස් 82, ලියාම් ලිවින්ග්ස්ටන් 59, කීතන් ජෙනින්ග්ස් 23, මලින්ද පුෂ්පකුමාර 4/97, අසිත ප්‍රනාන්දු 2/31, උදාර ජයසුන්දර 1/9, ලහිරු ගමගේ 1/32.
ශ්‍රී ලංකා A කණ්ඩායම (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 47.4): රෝලන්ඩ් ජෝන්ස් 4/51, ඔලී රේනර් 3/27, ටොම් හෙල්ම් 1/18, ටොම් කුරාන් 1/42.
එංගලන්ත ලයන්ස් කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 215 (පන්දුවාර 80.5): කීතන් ජෙනින්ග්ස් 37, සෑම් කුරාන් 36, ඔලී රේනර් 32*, ටොම් කුරාන් 29, ටොම් හෙල්ම් 26, මලින්ද පුෂ්පකුමාර 4/77, දිල්රුවන් පෙරේරා 5/73, ලහිරු ගමගේ 1/26.
ශ්‍රී ලංකා A කණ්ඩායම (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 169 (පන්දුවාර 58.1): උදාර ජයසුන්දර 64*, අසිත ප්‍රනාන්දු 30, ධනංජය සිල්වා 20, සඳුන් වීරක්කොඩි 16, සෑම් කුරාන් 3/21, ටොම් කුරාන් 3/35, ඔලී රේනර් 2/53.
සම්පූර්ණ තරග වාර්තාව: කුරාන් සොහොයුරන් එංගලන්තයට ජයග්‍රාහී ඇරඹුමක් ගෙනෙයි






















