ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ අනාගතයට සුබවාදී පෙරනිමිති පෙන්නුම් කරමින් නව ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ රග්බි ක්‍රීඩාවේ අනාගතයට සහ එහි සංවර්ධනයට අවශ්‍ය තීරණ රැසක් ගෙන ඇත. එම කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ බලධාරීන් අතර ඉතා ඵලදායී හමුවක් පසුගිය සතියේ පැවැත්විය.…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?