ශ්‍රි ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ 2017/18 සභාපති සමන් පීරිස්

759
Sri Lanka Cricket Scorers Association

ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයේ 2016 වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (12) ජාතික ක්‍රීඩා විද්‍යායතනයේදී පැවැත්විය. එහිදී 2017/2018 වසර සඳහා පැවැති නිලවරණයෙන් නව සභාපති ලෙස සමන් පීරිස් මහතා ද ඇතුලුව තවත් නිළදාරීන් පිරිසක් ඉදිරි වර්ෂයන් සඳහා තෝරා ගන්නා ලදී.

පසුගිය ලිපි: යොවුන් ආසියානු කුසලනයයේ ශ්‍රී ලංකා නායකත්වය කමිඳු මෙන්ඩිස්ට

 තොරාපත් කරගත් නිළදාරීන්ගේ ලැයිස්තුව 

  • සභාපති – පී. ජි. සමන් පීරිස්
  • ප්‍රධාන ලේකම් – නලින් ප්‍රියංකර
  • භාණ්ඩාගාරික – සංජය ජයසිංහ
  • තරග පැවැරුම් ලේකම් – චින්තක මුණුසිංහ
  • උප සභාපතිවරු – ඇන්ස්ලම් ප්‍රනාන්දු, සමන් අමරකෝන්
  • උප ලේකම් – අකිල හසරංග
  • උප භාණ්ඩාගාරිකවරුන් – චාමර පෙරේරා, නුවන් විජයවර්ධන
  • උප තරග පැවැරුම් ලේකම්වරු – අසේල සඳරුවන්, කෙවින් ජෑන්ස්
  • ප්‍රධාන සංවිධායක – හේමන්ත ආරියවික්‍රම
  • කාරක සභිකයන් – ජානක පෙරේරා, නාලක ධර්මප්‍රිය, එස්. රවීන්ද්‍රන්

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට