සභාපති අසුනට මා ඉතාමත් සුදුසුයි – සුමතිපාල

241

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති වන තිලංග සුමතිපාල මහතා මාධ්‍ය විසින් තමාට නඟන චෝදනා, සමාජ ජාල මාධ්‍ය හරහා තමන්ට කරන චෝදනා පිළිබඳව මාධ්‍ය හමුවේ පිළිතුරු දෙමින් පැවසුවේ තමාට කිසිදු චෝදනාවක් නොමැති බවත්, සභාපති තනතුරට එතුමා සෑම අතින්ම සුදුසු බවයි.