23න් පහළ ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

SLC Major Clubs U 23 Cricket Tournament 2023

315

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය අදින් (18) ආරම්භ වුනා.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 22ක් කාණ්ඩ 4ක් යටතේ තරග වැදීමට නියමිතයි. පළමු වටයේ තරග මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ අතරින් තේරී පත්වන  කාණ්ඩ ශූරයන් අවසන් පූර්ව වටය සඳහා තෝරා ගනී.

එම තරග මාර්තු 15 සහ 16 දෙදින පැවැත්වෙන අතර ජයග්‍රාහකයන් සහභාගී වන අවසන් මහා තරගය මාර්තු 20 සහ 21 දෙදින පැවැත්වීමට යෝජිතයි.

තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම්
Group A Group B Group C Group D
Tamil Union C&AC Sebastianite CC Colts CC Negombo CC
Ace Capital CC Kurunegala YCC Bloomfield C & AC Ragama SC
Air Force SC Army SC Moors SC Baduraliya CC
Nugegoda S & WC Panadura SC Chilaw MCC Police SC
NCC SSC BRC CCC
Galle CC Kandy Customs CC
තරග කාලසටහන
Date Host Visitor Venue
පෙබරවාරි 18 – 19 Tamil Union C&AC Galle CC P. Sara Oval
Ace Capital CC NCC BRC
Air Force SC Nugegoda S & WC AF – Katunayake
Kurunegala YCC SSC Welagedara
Panadura SC Army SC Panagoda
Bloomfield C & AC BRC Bloomfield
Chilaw MCC Moors SC Moors
Negombo CC Kandy Customs CC BOI- Katunayake
Ragama SC CCC CCC
පෙබරවාරි 19 -20 Baduraliya CC Police SC Surrey
 

 

 

පෙබරවාරි

23 – 24

NCC Air Force SC NCC
Galle CC Ace Capital CC Galle ICS
Sebastianite CC Panadura SC Moratuwa
SSC Army SC Bloomfield
Colts CC Chilaw MCC Colts
BRC Moors SC BRC
Negombo CC Police SC BOI- Katunayake
CCC Baduraliya CC CCC
Kandy Customs CC Ragama SC Welisara
පෙබරවාරි 24 -25 Nugegoda S & WC Tamil Union C&AC Maggona
පෙබරවාරි 27 -28 NCC Tamil Union C&AC NCC
 

 

පෙබරවාරි 20 – මාර්තු 01

Nugegoda S & WC Galle CC Bloomfield
Ace Capital CC Air Force SC AF – Katunayake
SSC Sebastianite CC SSC
Army SC Kurunegala YCC Panagoda
BRC Colts CC BRC
Moors SC Bloomfield C & AC Moors
CCC Negombo CC CCC
Police SC Kandy Customs CC Police
Ragama SC Baduraliya CC Maggona
 

 

 

මාර්තු 5 – 6

Tamil Union C&AC Ace Capital CC P. Sara Oval
Air Force SC Galle CC AF- Katunayake
Sebastianite CC Kurunegala YCC Moratuwa
Panadura SC SSC Panagoda
Colts CC Bloomfield C & AC Colts
Negombo CC Ragama SC BOI- Katunayake
Baduraliya CC Kandy Customs CC Maggona
Police SC CCC Police
මාර්තු 6 – 7 Chilaw MCC BRC R. Premadasa
මාර්තු 7 – 8 Nugegoda S & WC NCC Maggona
මාර්තු 10 – 11 Air Force SC Tamil Union C&AC AF- Katunayake
Ace Capital CC Nugegoda S & WC BOI- Katunayake
Galle CC NCC Galle ICS
Army SC Sebastianite CC Panagoda
Kurunegala YCC Panadura SC Welagedara
Moors SC Colts CC Moors
Bloomfield C & AC Chilaw MCC Bloomfield
Baduraliya CC Negombo CC Maggona
Ragama SC Police SC TBA
Kandy Customs CC CCC CCC
අවසන් පූර්ව තරග
මාර්තු 15 – 16 Winner A Winner D
Winner B Winner C
අවසන් මහා තරගය
මාර්තු 20 – 21 Winner 1 Winner 2

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<