Video – වෙළඳසේවා තරගාවලියේ B කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා – දුෂාන් හේමන්ත – Powerplay – Dushan Hemantha

1201

සාන්ත පීතර විද්‍යාලයෙන් බිහි වූ ක්‍රිකට් ක්‍රීඩාවටත්, මලල ක්‍රීඩාවටත් එක සේ සමත් දුෂාන් හේමන්ත සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.