Video – “ටෙස්ට් තරගාවලියට ලෑස්තියි, පුහුණු තරගයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා” – දිමුත් කරුණාරත්න

2271

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පවසා සිටියා.