ශූරතාවය අභියස සිටින රාජකීය, ජෝසප්, පීතර හවුල – Rugby Pitiya

1590

පාසල් රග්බි ලීග් ශූරතාවයේ අවසානය සඳහා තවත් ඇත්තේ සතියකි. ජුනි 5න් අවසන් මේ සතිය වන විට රාජකීය, සාන්ත ජෝසප් සහ සාන්ත පීතර විද්‍යාල ශූරතාවයට ආසන්න වී ඇති කණ්ඩායම් ය.