දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දෙවන දිනය නිමාවන විට වාර්තා වූ විශේෂ සිදුවීම් දෙකක් නම් 20න් පහළ බාලක රිටි පැනීමේ ඉසව්වේදී තෙවන ස්ථාන 4ක් වාර්තා වීම සහ 16න් පහළ මී. 200 බාලිකා ඉසව්වේදී සදීපා හෙන්ඩර්සන් විසින් තරගාවලි වාර්තාවක් අලුත් කිරීමයි.

හෙට (06) දිනයේත් තරග පැවැත්වෙන බැවින් තවත් වෙනස්කම් සිදුවීමට හොඳින්ම ඉඩ ඇති අතර අද දිනය අවසන් වන විට පවත්වා නිමා කළ ඉසව්වල ප්‍රතිඵල පහත පරිදි විය.

20න් පහල බාලක මී. 5000 ඇවිදීමේ ඉසව්ව

  • පළමු ස්ථානය – සී. ජේ. සෝමසූරිය (මාතලේ විජය විද්‍යාලය)
  • දෙවන ස්ථානය – සුදේශ් උදයංග (මාකඳුර විද්‍යාලය)
  • තෙවන ස්ථානය – ආර්. අබේරත්න (පිළිමතලාව ම.ම.වි.)

20න් පහළ බාලිකා මී. 5000 ඇවිදීමේ ඉසව්ව

  • පළමු ස්ථානය – එස්. දිල්ශානි (මාකඳුර විද්‍යාලය)
  • දෙවන ස්ථානය – නිසංසලා වීරසිංහ (සාන්ත ඇන්ඩ්රු විද්‍යාලය නාවලපිටිය)
  • තෙවන ස්ථානය – එස්. ලෝචනා (මාකඳුර විද්‍යාලය)

18න් පහල බාලිකා මී. 3000 ඇවිදීමේ ඉසව්ව

  • පළමු ස්ථානය – පී. කරුණානායක (දිප්පිටිය රාජගිරි ම.ම.වි)
  • දෙවන ස්ථානය – අංජලී ප්‍රනාන්දු (සාන්ත ජූඩ් විද්‍යාලය මීගමුව)
  • තෙවන ස්ථානය – ප්‍රසාදි ලක්ෂානි (සිරිකුරුස විද්‍යාලය ගම්පහ)

18න් පහළ බාලක මී. 3000 ඇවිදීමේ ඉසව්ව

  • පළමු ස්ථානය – එස්. ඩෙන්සිල් (වලල ඒ. රත්නායක විද්‍යාලය)
  • දෙවන ස්ථානය – ඩී. විජේසූරිය (රැඳිවල මහා විද්‍යාලය මාවනැල්ල)
  • තෙවන ස්ථානය – එස්. සංකල්ප (මාකඳුර විද්‍යාලය)

පළමු දිනයේ ජයග්‍රහණ පාසල් කිහිපයක් අතර බෙදී යයි

යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් ප්‍රදර්ශනය වන ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය..

18න් පහළ බාලිකා තුන්පිම්ම

  • පළමු ස්ථානය – කේ. කරුණානායක (දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලය)
  • දෙවන ස්ථානය – අංජලී ප්‍රනාන්දු (සාන්ත ජූඩ් විද්‍යාලය මීගමුව)
  • තෙවන ස්ථානය – ප්‍රසාදි ලක්ෂානි (සිරිකුරුස විද්‍යාලය ගම්පහ)

16න් පහළ බාලක කවපෙත්ත විසිකිරීම

  • පළමු ස්ථානය – අකලංක විජේසූරිය (සාන්ත පීතර විද්‍යාලය)
  • දෙවන ස්ථානය – එස්. විජේසිංහ (සාන්ත බෙනඩික් විද්‍යාලය කොටහේන)
  • තෙවන ස්ථානය – ආදිත රන්දෙණිය (ආරක්ෂක සේවා විද්‍යාලය)

16න් පහළ බාලිකා යගුලිය විසිකිරීම

  • පළමු ස්ථානය – තිසරණී සඳුනිකා (වලල ඒ. රත්නායක විද්‍යාලය)
  • දෙවන ස්ථානය – සරීෂා ගුණසේකර (කාන්තා විද්‍යාලය)
  • තෙවන ස්ථානය – රියානා ඩේවිඩ් (කාන්තා විද්‍යාලය)

16න් පහළ බාලිකා දුර පැනීම

  • පළමු ස්ථානය – සදීපා හෙන්ඩර්සන් (ගේට්වේ ජාත්‍යන්තර පාසල)
  • දෙවන ස්ථානය – සනිලි ජෙස්විනා (ආවේ මරියා විද්‍යාලය)
  • තෙවන ස්ථානය – නේහා හෙට්ටිආරච්චි (සිරිකුරුස විද්‍යාලය ගම්පහ)

18න් පහළ බාලිකා උසපැනීම

  • පළමු ස්ථානය – සංජු තාරුක (සාන්ත මරියා විද්‍යාලය හලාවත)
  • දෙවන ස්ථානය – වී. කස්තුරිආරච්චි (සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස)
  • තෙවන ස්ථානය – එම්. අෆ්රිඩ් (නස්රියා විද්‍යාලය හලාවත)

20න් පහළ බාලක රිටි පැනීම

  • පළමු ස්ථානය – එස්. දිලක්ෂන් (මහජන විද්‍යාලය තෙලිප්පලි)
  • දෙවන ස්ථානය – උදිත චන්ද්‍රසේන (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය)
  • තෙවන ස්ථානය – එස්.කේ. පෙරේරා (සාන්ත බෙනඩික් විද්‍යාලය)
  • තෙවන ස්ථානය – කාවින්ද ඇල්විටිගල (සාන්ත බෙනඩික් විද්‍යාලය)
  • තෙවන ස්ථානය – ෂෙහාන් ලහිරු (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය)
  • තෙවන ස්ථානය – උෂාන් තිවංක (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය)

18න් පහළ බාලිකා මී. 3000 ඉසව්ව

  • පළමු ස්ථානය – සමුදිකා හේරත් (වලල ඒ. රත්නායක විද්‍යාලය)
  • දෙවන ස්ථානය – මැණිකේ කනගරත්න (වලල ඒ. ඒ=රත්නායක විද්‍යාලය)
  • තෙවන ස්ථානය – සුභාෂිනී ප්‍රේමරත්න (වලල ඒ. රත්නායක විද්‍යාලය)

16න් පහළ බාලිකා මී. 400 කඩුළු පැනීම

  • පළමු ස්ථානය – පී. හෙට්ටිආරච්චි (විහාරමහාදේවි විද්‍යාලය මහනුවර)
  • දෙවන ස්ථානය – ඩී. කරුණාසේන (විජයබා විද්‍යාලය මාහෝ)
  • තෙවන ස්ථානය – සෙනුරි අනුත්තරා (ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය)

18න් පහළ බාලිකා මී. 400 කඩුළු පැනීම

  • පළමු ස්ථානය – කාවින්ද්‍යා තත්සරණි (අඹගමුව මහා විද්‍යාලය)
  • දෙවන ස්ථානය – කේ. තිලකරත්න (අඹතැන්න පුෂ්පදාන විද්‍යාලය)
  • තෙවන ස්ථානය – තක්ෂිලා උදයන්ගනී (මාතර මහා විද්‍යාලය)

16න් පහළ බාලක මී. 400 කඩුලු පැනීම

  • පළමු ස්ථානය – යොහාන් හංසක (ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය)
  • දෙවන ස්ථානය – සී. ක්‍රිශාන්ත (වලල ඒ. රත්නායක විද්‍යාලය)
  • තෙවන ස්ථානය – නවීෂ්ක සන්දේශ් (සාන්ත සෙබස්තියන් විද්‍යාලය මොරටුව)

18න් පහල බාලක මී. 400 කඩුලු පැනීම

  • පළමු ස්ථානය – ෂෙහාන් කාරියවසම් (සාන්ත ජෝශප් විද්‍යාලය)
  • දෙවන ස්ථානය – නවෝද්‍ය සංකල්ප (ගාල්ල මහින්ද විද්‍යාලය)
  • තෙවන ස්ථානය – මලින්ද රත්නායක (ද මැසනඩ් විද්‍යාලය)

20න් පහළ බාලක මී. 400 කඩුලු පැනීම

  • පළමු ස්ථානය – එල්. කොඩිකාර (මලියදේව විද්‍යාලය)
  • දෙවන ස්ථානය – එස්. සඳකැලුම් (වලල ඒ. රත්නායක විද්‍යාලය)
  • තෙවන ස්ථානය – දිලුම් දේවින්ද (බණ්ඩාරනායක විද්‍යාලය ගම්පහ)

16න් පහළ බාලිකා මී. 200 ඉසව්ව

  • පළමු ස්ථානය – සදීපා හෙන්ඩර්සන් (ගේට්වේ ජාත්‍යන්තර පාසල) *නව තරගාවලි වාර්තාවකි.
  • දෙවන ස්ථානය – හිමාෂා ප්‍රනාන්දු (ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල)
  • තෙවන ස්ථානය – යශිනි දහනායක (යසෝදරා විද්‍යාලය)

18න් පහළ බාලිකා මී. 200 ඉසව්ව

  • පළමු ස්ථානය – සචිනි දිව්‍යාංජලී (ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල)
  • දෙවන ස්ථානය – එවන්ති ඉමේශිකා (සාන්ත මරියා විද්‍යාලය)
  • තෙවන ස්ථානය – ෂෙලින්ඩා ජැන්සන් (ගේට්වේ විද්‍යාලය)

20න් පහළ බාලිකා මී. 200 ඉසව්ව

  • පළමු ස්ථානය – යමනි දුලාංජලී (අඹගමුව විද්‍යාලය)
  • දෙවන ස්ථානය – අමාෂා ද සිල්වා (ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය)
  • තෙවන ස්ථානය – ශර්මිලා ජෑන් (ගේට්වේ ජාත්‍යන්තර පාසල)

16න් පහළ බාලක මී. 200 ඉසව්ව

  • පළමු ස්ථානය – මිලින්ද පෙරේරා (සාන්ත මරියා විද්‍යාලය හලාවත)
  • දෙවන ස්ථානය – රිසිනු ලියනගේ (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය)
  • තෙවන ස්ථානය – එස්. මල්වැන්න (ගාල්ල මහින්ද විද්‍යාලය)

18න් පහළ බාලක මී. 200 ඉසව්ව

  • පළමු ස්ථානය – සන්තුෂ් වීරසිංහ (සාන්ත බෙනඩික් විද්‍යාලය)
  • දෙවන ස්ථානය – රමේෂ් මල්ෂාන් (මාරිස්ටෙල්ලා විද්‍යාලය)
  • තෙවන ස්ථානය – එස්. දිනූෂ (මාරකැටිය විද්‍යාලය)

20න් පහළ බාලක මී. 200 ඉසව්ව

  • පළමු ස්ථානය – අරුණ දර්ශන (වීර කැප්පෙටිපොල විද්‍යාලය අකුරම්බොඩ)
  • දෙවන ස්ථානය – චමිඳු ප්‍රභාත් (ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල)
  • තෙවන ස්ථානය – පබසර නිකු (නාලන්දා විද්‍යාලය)

16න් පහළ බාලිකා මී. 800 ඉසව්ව

  • පළමු ස්ථානය – ශානිකා ලක්ෂානි (සිරිකුරුස විද්‍යාලය ගම්පහ)
  • දෙවන ස්ථානය – ටී. බස්නායක (ගල්ගමුව ම.ම.වි)
  • තෙවන ස්ථානය – නිපුනි සඳුනිකා (වලල ඒ. රත්නායක විද්‍යාලය)

18න් පහළ බාලිකා මී. 800 ඉසව්ව

  • පළමු ස්ථානය – නිරෝෂිකා ජයසිංහ (වලල ඒ. රත්නායක විද්‍යාලය)
  • දෙවන ස්ථානය – නෙත්මිණි රත්නායක (වලල ඒ. රත්නායක විද්‍යාලය)
  • තෙවන ස්ථානය – එස්. මල්කාන්ති (ආණමඩුව ශ්‍රී රත්නපාල මහා විද්‍යාලය)

20න් පහළ බාලිකා මී. 800 ඉසව්ව

  • පළමු ස්ථානය – ශාමලී කුමාරසිංහ (වලල ඒ. රත්නායක විද්‍යාලය)
  • දෙවන ස්ථානය – කුමාරි ජයසුන්දර (වලල ඒ. රත්නායක විද්‍යාලය)
  • තෙවන ස්ථානය – කුමාරි බස්නායක (වලල ඒ. රත්නායක විද්‍යාලය)

16න් පහළ බාලක මී. 800 ඉසව්ව

  • පළමු ස්ථානය – ඩී. බුලුගහපිටිය (බෙරිවෝට්ස් විද්‍යාලය මහනුවර)
  • දෙවන ස්ථානය – ටී. දිනෙත් (සුජාතා මහා විද්‍යාලය බදුල්ල)
  • තෙවන ස්ථානය – දිනූ සචින්ත (දික්වැල්ල විජිත විද්‍යාලය)

18න් පහළ බාලක මී. 800 ඉසව්ව

  • පළමු ස්ථානය – එස්. කරුණාරත්න (වලල ඒ. රත්නායක විද්‍යාලය)
  • දෙවන ස්ථානය – ආර්. ඉන්ද්‍රජිත් (සාන්ත බෙනඩික් විද්‍යාලය කොටහේන)
  • තෙවන ස්ථානය – එල්. ජයතිස්ස (සාන්ත සිල්වෙස්තර විද්‍යාලය)

20න් පහළ බාලක මී. 800 ඉසව්ව

  • පළමු ස්ථානය – ටී. බුලුගහපිටිය (ධර්මරාජ විද්‍යාලය මහනුවර)
  • දෙවන ස්ථානය – ඒ. අරොවින්දන් (සරස්වතී විද්‍යාලය)
  • තෙවන ස්ථානය – ඉසුරු ලක්ෂාන් (සාන්ත පීතර විද්‍යාලය)

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට