ලීගය අවසානයේ සැබෑම ශූරයන් කවුරුන්ද?

1074

2018 පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් වුණේ මෙම සති අන්තයේදීයි. එහිදී ශූරතාවය, අනුශූරතාවය සහ තෙවැනි ස්ථානය ඇතුළු ස්ථාන තහවුරු විය.