WATCH – ගාල්ලේ 50 වෙනි ටෙස්ට් තරගයට සියල්ල සූදානම්! – #SLvIND Cricketry

1

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් ගෙන එන Cricketry වැඩසටහනයි මේ.