WATCH – ජයග්‍රහණයේ සැලසුම ගැන නායක ධනංජය කළ හෙළිදරව්ව #SLvAFG

117

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එකම ටෙස්ට් තරගය අද (පෙබරවාරි 3 වැනිදා) සිව්වැනි දිනටත් කොළඹ එස්.සී.සී. ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුණා. අද දිනය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙසේ සිය අදහස් පැවසුවා.