8 වන වරටත් පැවැත්වූ ප්‍රවීණයන්ගේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පසුගිය දා (27) වැල්ලවත්තේ දී පැවැත්විය. එහි දී කෑගල්ල ප්‍රවීණයන්ගේ කණ්ඩායම හමුවේ ගෝල 4-0ක ජයක් ලබා ගැනීමට ඕල්ඩ් බෙන්ස් ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමත් විය. තිලක් පීරිස් අභියෝගතා කුසලානය සඳහා පැවැත්වූ මෙම පාපන්දු තරගාවලිය සංවිධානය කළේ සොකර් මාස්ටර්ස් සංගමය විසිනි. ප්‍රවීණයන්ගේ පාපන්දු…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?