තේරීම් කමිටු සභාපති සනත්?

332
Sri Lankan cricketer Sanath Jayasuriya addresses a press conference in Colombo on June 9, 2011. Sri Lanka has recalled veteran left-handed batsman Sanath Jayasuriya for the forthcoming limited overs series against England, Ireland and Scotland. Jayasuriya, who turns 42 at the end of this month, is the oldest player in international cricket. Now a ruling party legislator, he last played a one-day game against India in December 2009. AFP PHOTO/Lakruwan WANNIARACHCHI / AFP PHOTO / LAKRUWAN WANNIARACHCHI
©AFP

නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති  ලෙස හිටපු නායක සනත් ජයසූරිය මහතා පත්වීමට නියමිත බව වාර්තාවෙයි.

ඔහු මීට පෙරද අතුරු කමිටුව පත්කිරීමට පෙරාතුව තේරිම් කමිටු සභාපති ලෙස කටයුතු කරනු ලැබිය.

2014 වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය, ආසියානු කුසලාන තරගාවලිය හා 2014 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදි හිමිකරගත් පූර්ණ තරග ජයග්‍රහණ ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති වූයේ සනත් ජයසූරිය ය.