හතුරුසිංහ මහත්තය වසන්තය ගෙනාවද? – Sports මසාලා 020

1029

2017 කියන වසර පහුකරපු අපට ක්‍රිකට් අවාසනාව කියන්නේ තවදුරටත් අලුත් දෙයක් නෙමෙයි. මේ ගැන අහන්න අපි පාරට බැස්සෙ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 තුන්කොන් තරගාවලිය ජයගත් පසුබිමකදියි. මේ රටේ තරුණ වැඩිහිටි අය ඒ ගැන හිතන්නෙ මොනවද?

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<