ක්‍රිකට් තරග පාවා දෙන ක්‍රීඩකයින් එල්ලා මැරිය යුතු බව හිටපු පාකිස්තාන සුපිරි තරුවක් වන ජාවෙඩ් මියැන්ඩාඩ් පවසා සිටිනවා. තරගයම පාවාදීම හෝ තරගයේ ක්‍රීඩා රටාවේ යම් ස්ථානයක් වෙනස් කිරීම (spot-fixing) යන ආකාර දෙකටම තරග පාවා දෙන්නන් රැසක් පසුගිය වසර කිහිපය තුළ පාකිස්තානයෙන් වාර්තා වුනා. කෝලි කොණ්ඩේ කපා ගනිද්දී ජඩේජා අශ්වයෝ පදී…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?