Home Sinhala එංගලන්තය, ශ්‍රී ලංකා සංචාරය ධනාත්මකව අරඹයි

එංගලන්තය, ශ්‍රී ලංකා සංචාරය ධනාත්මකව අරඹයි

එංගලන්තයේ ශ්‍රී ලංකා සංචාරය 2020

67

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු තෙදින පුහුණු තරගය අද (07) කටුනායක දී ආරම්භ වුනා. පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමේ කඩුලු සියල්ල පළමු දිනය තුල දී දැවී ගියත් ඔවුන් පන්දුවාර 85.3ක දී ලකුණු 316ක් රැස්කර ගැනීම විශේෂත්වයක්.  

එක් වෙනස්කමක් සමඟින් ශ්‍රී ලංකාව පිතිකරණයට!

පරාජයකින් අවසන් වූ කොදෙව් – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගයෙන් පසුව මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා……………..

ශ්‍රී ලංකා කණ්ඩායම අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් තරග වැදුණු අතර සැක් ක්‍රෝව්ලි හා ඩෝම් සිබ්ලි එංගලන්තය වෙනුවෙන් ලකුණු පනහක ආරම්භක පිතිකරු සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා. 

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් දිගින් දිගටම කඩුලු දඩයමේ  නිරත වුණු අතර එක් පසෙකින් කඩුලු දැවී යද්දී අනෙක් පසින් ලකුණු පනහක් රැස් කරමින් ඉනිම සවිමත් කරන්නට එංගලන්ත නායක ජෝ රූට් සමත් වුනා.

Photos: Sri Lanka vs England – 1st Warm-Up Match | Day 01

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් හා ඔලි පෝප් මේ තරගයේ දී අසාර්ථක වුණු අතර එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 300 සීමාවෙන් එපිටට රැගෙන ගියේ කණ්ඩායමේ පසුපෙළයි. ජෝස් බට්ලර් කලකට පසුව ඉවසීමෙන් ඉනිමක් ක්‍රියාත්මක කරනු දක්නට ලැබුණු අතර ඔහු පන්දු 159ක දී ලකුණු 79ක් රැස් කළා.

එංගලන්ත පිතිකරණ ලැයිස්තුවට පිතිකරුවන් නව දෙනෙකු හා පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් වීම නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන් මේ තරගයේ දී දැක්වූ දක්ෂතා අගය කළ යුතුයි. 

බදුරලිය ක්‍රීඩා සමාජයේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු සමරකෝන් ලකුණු 63කට කඩුලු තුනක් දවා ගත් අතර කෝල්ට්ස් කණ්ඩායමේ නිසල තාරක හා කවිෂ්ක අංජුල කඩුලු දෙක බැගින් බිඳ දැමුවා.

තරගයේ දෙවන දිනය හෙටයි (8).

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result

Match drawn

Sri Lanka Board President’s XI
245/10 (80)

England
316/10 (85.3) & 320/7 (79.1)

Batsmen R B 4s 6s SR
Zak Crawley b Lahiru Samarakoon 43 45 9 0 95.56
Dominic Sibley lbw b Kaveesha Anjula 14 41 2 0 34.15
Joe Denly c Manoj Sarathchandra b Nisala Tharaka 32 54 6 0 59.26
Joe Root lbw b Kaveesha Anjula 78 93 9 0 83.87
Ben Stokes c & b Nisala Tharaka 3 5 0 0 60.00
Ollie Pope c Lahiru Milantha b Chamika Karunaratne 8 14 2 0 57.14
Jos Buttler lbw b Lahiru Samarakoon 79 159 5 1 49.69
Keaton Jennings lbw b Tharindu Kaushal 19 47 2 0 40.43
Ben Foakes not out 27 47 2 0 57.45
Sam Curran lbw b Malinda Pushpakumara 3 4 0 0 75.00
Chris Woakes c Manoj Sarathchandra b Lahiru Samarakoon 0 5 0 0 0.00


Extras 10 (b 4 , lb 4 , nb 1, w 1, pen 0)
Total 316/10 (85.3 Overs, RR: 3.7)
Fall of Wickets 1-52 (13.1) Dominic Sibley, 2-69 (16.1) Zak Crawley, 3-124 (28.5) Joe Denly, 4-128 (30.1) Ben Stokes, 5-142 (34.1) Ollie Pope, 6-197 (50.6) Joe Root, 7-258 (68.4) Keaton Jennings, 8-312 (83.3) Jos Buttler, 9-315 (84.2) Sam Curran, 10-316 (85.3) Chris Woakes,

Bowling O M R W Econ
Nisala Tharaka 11 1 41 2 3.73
Chamika Karunaratne 9 3 23 1 2.56
Malinda Pushpakumara 15 2 45 1 3.00
Lahiru Samarakoon 11.3 1 63 3 5.58
Kaveesha Anjula 11 3 43 2 3.91
Duvindu Tillakarathne 18 1 51 0 2.83
Tharindu Kaushal 10 0 42 1 4.20
Batsmen R B 4s 6s SR
Sangeeth Cooray c & b Dominic Bess 19 36 2 0 52.78
Lahiru Udara c Stuart Broad b Chris Woakes 15 37 1 0 40.54
Lahiru Milantha c Saqib Mahmood b Matthew Parkinson 31 53 4 1 58.49
Ashan Priyanjan c Sam Curran b Saqib Mahmood 77 126 11 0 61.11
Milinda Siriwardane c Saqib Mahmood b Matthew Parkinson 0 1 0 0 0.00
Priyamal Perera c Zak Crawley b Chris Woakes 29 65 3 0 44.62
Promod Maduwantha c Sam Curran b Matthew Parkinson 14 89 0 0 15.73
Manoj Sarathchandra c Joe Root b Dominic Bess 35 54 6 0 64.81
Chamika Karunaratne c Ben Foakes b Matthew Parkinson 4 4 1 0 100.00
Lahiru Samarakoon c Ben Foakes b Dominic Bess 17 15 4 0 113.33
Nisala Tharaka not out 0 3 0 0 0.00


Extras 4 (b 0 , lb 1 , nb 3, w 0, pen 0)
Total 245/10 (80 Overs, RR: 3.06)
Fall of Wickets 1-34 (11.4) Lahiru Udara, 2-34 (12.3) Sangeeth Cooray, 3-83 (27.4) Lahiru Milantha, 4-83 (27.5) Milinda Siriwardane, 5-143 (45.4) Priyamal Perera, 6-184 (60.2) Ashan Priyanjan, 7-219 (74.5) Promod Maduwantha, 8-223 (76.3) Chamika Karunaratne, 9-231 (77.4) Manoj Sarathchandra, 10-245 (79.6) Lahiru Samarakoon,

Bowling O M R W Econ
Stuart Broad 6 2 13 0 2.17
Sam Curran 7 3 16 0 2.29
Dominic Bess 18 5 54 3 3.00
Chris Woakes 7 2 21 2 3.00
Matthew Parkinson 17 2 64 4 3.76
Saqib Mahmood 8 3 13 1 1.62
Joe Root 7 1 26 0 3.71
Joe Denly 10 0 33 0 3.30


Batsmen R B 4s 6s SR
Zak Crawley c Priyamal Perera b Duvindu Tillakarathne 91 99 17 0 91.92
Dominic Sibley c Lahiru Udara b Kaveesha Anjula 0 2 0 0 0.00
Joe Denly c Priyamal Perera b Chamika Karunaratne 27 49 5 0 55.10
Ben Stokes c Sangeeth Cooray b Duvindu Tillakarathne 43 42 8 0 102.38
Ollie Pope lbw b Kaveesha Anjula 77 115 6 0 66.96
Keaton Jennings lbw b Sangeeth Cooray 23 63 1 0 36.51
Ben Foakes not out 24 71 0 0 33.80
Sam Curran c Chamika Karunaratne b Tharindu Kaushal 26 39 2 1 66.67


Extras 9 (b 0 , lb 4 , nb 5, w 0, pen 0)
Total 320/7 (79.1 Overs, RR: 4.04)
Fall of Wickets 1-9 (1.2) Dominic Sibley, 2-76 (16.5) Joe Denly, 3-168 (30.5) Ben Stokes, 4-170 (32.1) Zak Crawley, 5-233 (53.5) Keaton Jennings, 6-283 (68.3) Ollie Pope, 7-320 (79.1) Sam Curran,

Bowling O M R W Econ
Nisala Tharaka 10 1 49 0 4.90
Kaveesha Anjula 10 1 45 2 4.50
Malinda Pushpakumara 20 2 50 0 2.50
Chamika Karunaratne 5 1 12 1 2.40
Lahiru Samarakoon 8.1 2 39 1 4.81
Tharindu Kaushal 8 2 39 0 4.88
Duvindu Tillakarathne 12 1 62 2 5.17
Sangeeth Cooray 6 0 18 1 3.00