කවපෙත්ත විසිකිරීමෙන් පසුගිය සතියේ දී ජාතික වාර්තාව අලුත් කළ එමා ද සිල්වා අද (01) නැවත වරක් මීටර 49.46ක දුරක් වාර්තා කරමින් තමන් තැබූ වර්තාවම අලුත් කිරීම සමත්විය. ඇය මෙම දස්කම දැක්වූයේ ඇමරිකාවේ කැලිෆෝර්නියා පැවති ආරාධිත තරගාවලියක දීය.
දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියෙන් ලංකාවට පදක්කම් දෙකක්
භූතානයේ තිම්පු නගරයේ රෝයල් ගෝල්ඩ් කෝර්ස් හිදී පැවැත්වූ දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සහභාගී වූ නිලානි රත්නායක හා ලයනල් සමරජීව ශ්‍රී ලංකාව…

කැන්සාස් හී ලෝරන්ස් නගරයේ පැවති තරගාවලියක දී ඇය එම දස්කම් පෙන්වූයේ ඇයගේ පෙර පැවති පෞද්ගලික හොඳම දුරට වඩා මීටර 3ක් වාර්තා කරමිනි. එතැන් සිය ගතවුණු වසර පුරා එමා සැලකිය යුතු දක්ෂතා වර්ධනයක් පෙන්වා ඇත. 20 හැවිරිදි අඩි පහයි අඟල් 11ක් උස එමා ද සිල්වා නුදුරු අනාගතයේ දී ශ්‍රී ලංකාවට වටිනා සම්පතක් වනු ඇත.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<











