2026 LPL තරගාවලියට දින නියම වෙයි

LPL 2026

204

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාල සීමාව නිවේදනය කර තිබෙනවා. 

ඒ අනුව 06 වැනි LPL තරගාවලිය එළඹෙන ජුලි මස 10 වැනි දා සිට අගෝස්තු මස 06 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතයි. 

මෙවර තරගාවලියේ තරග SSC, ආර්. ප්‍රේමදාසපල්ලෙකැලේ සහ දඹුල්ල යන ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

එමෙන්ම තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් වෙන්දේසි කර ගැනීම එළඹෙන මැයි මස 04 වැනි දා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<