සංචාරක ඕස්ට්‍රේලියානු A කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ දෙවැනි සිව්දින තරගයේ පළමු දිනය වූ අද (21) නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 330ක් රැස් කර සිටියා.
තරගාවලියේ පළමු තරගයේ ලද පරාජය නිසාවෙන් මෙම තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා A කණ්ඩායමට වැදගත් වූ අතර කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කමිඳු මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,
ශ්‍රී ලංකා A කණ්ඩායම: මිනෝද් බානුක, ළහිරු උදාර, කමිඳු මෙන්ඩිස් (නායක),නුවනිඳු ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, නිපුන් ධනංජය, සහන් ආරච්චිගේ, සුමින්ද ලක්ෂාන්, ඩිල්ෂාන් මධුශංක, මොහොමඩ් ශිරාස්, ලක්ෂිත මුණසිංහ.
ඕස්ට්‍රේලියානු A කණ්ඩායම: Matt Renshaw, Marcus Harris (c), Henry Hunt, Nic Maddinson, Josh Philippe, Jimmy Peirson, Aaron Hardie, Mark Steketee, Scott Boland, Tanveer Sangha, Jon Holland
ශ්‍රී ලංකා ආරම්භයට එතරම් සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් Mark Steketee විසින් පෙර තරගයේ දී සාර්ථක වූ මිනෝද් භානුකව ලකුණු 7කට දවා ගැනීමට සමත් වූ අතර නායක කමිඳු ද ලකුණු 14කට Mark Steketeeගේ පන්දුවක් හමුවේ පිටියෙන් ඉවත් වුනා.
ඉන්පසු පිටියට පිවිසි නුවනිඳු ප්‍රනාන්දු සහ ළහිරු උදාර එක්ව තුන්වැනි කඩුල්ල සඳහා ලකුණු 59ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව ලකුණු 32ක් ලබා සිටි නුවනිඳු Aaron Hardieගේ පන්දුවක් හමුවේ දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 91 වන විටයි.
පෙර තරගයේ දී අගනා ශතකයක් ලබා ගත් සදීර සමරවික්‍රම ලකුණු 29ක් ලබා සිටිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙස දැවී යන විට ඔහු සහ ළහිරු උදාර එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩනගා තිබූ සම්බන්ධතාව ලකුණු 64ක්.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබා ගත් ළහිරු උදාර Mark Steketeeගේ තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට පන්දු 133කට මුහුණ දෙමින් ලකුණු 63ක් රැස් කර සිටියා.
සහන් ආරච්චිගේ සමඟ එක්ව පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 155ක වටිනා සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව නිපුන් ධනංජය ශතකයට ආසන්නයේ දැවී ගියේ ලකුණු 92ක් ලබා සිටින විටයි.
සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් රැස් කළ සහන් ආරච්චිගේ ලකුණු 61ක් ලබා සිටියදී Scott Bolandගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර පළමු දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා A ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 330ක් ලබා සිටියා.
තරගයේ සියලූම තොරතුරු එසැණින් ඔබවෙත සමීප කිරීමට ThePapare.com අප සූදානම්. රැදී සිටින්න අප සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
254/10 (74.3) & 370/5 (95)
Batsmen
R
B
4s
6s
SR
Minod Bhanuka
c Marcus Harris b Mark Steketee
7
18
1
0
38.89
Lahiru Udara
c jimmy peirson b Mark Steketee
63
133
3
0
47.37
Kamindu Mendis
c jimmy peirson b Mark Steketee
14
12
1
0
116.67
Nuwanidu Fernando
c jimmy peirson b Aaron Hardie
32
77
3
0
41.56
Sadeera Samarawickrama
c Matt Renshaw b Scott Boland
29
32
4
0
90.62
Nipun Dananjaya
c jimmy peirson b Scott Boland
92
130
4
0
70.77
Sahan Arachchige
c jimmy peirson b Scott Boland
61
124
3
0
49.19
Suminda Lakshan
c Marcus Harris b Scott Boland
4
2
1
0
200.00
Lakshitha Manasinghe
c Matt Renshaw b Mark Steketee
8
7
2
0
114.29
Mohamed Shiraz
not out
1
3
0
0
33.33
Dilshan Madusanka
not out
5
8
1
0
62.50
Extras
14 (b 4 , lb 4 , nb 6, w 0, pen 0)
Total
330/9 (90 Overs, RR: 3.67)
Bowling
O
M
R
W
Econ
Scott Boland
16
5
38
4
2.38
Mark Steketee
17
2
69
4
4.06
Jon Holland
19
1
91
0
4.79
Aaron Hardie
13
3
27
1
2.08
Tanveer Sangha
15
1
68
0
4.53
Matt Renshaw
10
1
29
0
2.90
Batsmen
R
B
4s
6s
SR
Matt Renshaw
c Minod Bhanuka b Dilshan Madusanka
35
51
2
0
68.63
Marcus Harris
b Rasanjana
39
60
3
0
65.00
Henry Hunt
c Kalana Perera b Rasanjana
28
56
2
0
50.00
Nic Maddinson
b Suminda Lakshan
0
12
0
0
0.00
Josh Philippe
lbw b Rasanjana
16
12
2
0
133.33
jimmy peirson
not out
67
112
3
0
59.82
Aaron Hardie
c Kamindu Mendis b Rasanjana
24
41
3
0
58.54
Mark Steketee
b Dilshan Madusanka
19
38
2
0
50.00
Scott Boland
lbw b Dilshan Madusanka
5
46
0
0
10.87
Tanveer Sangha
c Minod Bhanuka b Rasanjana
7
16
1
0
43.75
Jon Holland
c Nuwanidu Fernando b Suminda Lakshan
4
9
0
0
44.44
Extras
10 (b 2 , lb 2 , nb 6, w 0, pen 0)
Total
254/10 (74.3 Overs, RR: 3.41)
Bowling
O
M
R
W
Econ
Dilshan Madusanka
15
1
43
3
2.87
Mohamed Shiraz
10
1
33
0
3.30
Sahan Arachchige
6
0
25
0
4.17
Lakshitha Manasinghe
25
1
82
5
3.28
Suminda Lakshan
18.3
0
67
2
3.66
Batsmen
R
B
4s
6s
SR
Minod Bhanuka
c Matt Renshaw b Jon Holland
8
35
1
0
22.86
Lahiru Udara
c jimmy peirson b Mark Steketee
4
3
0
0
133.33
Kamindu Mendis
b Jon Holland
48
80
6
0
60.00
Mohamed Shiraz
c jimmy peirson b Scott Boland
7
38
0
0
18.42
Nuwanidu Fernando
c jimmy peirson b Scott Boland
0
7
0
0
0.00
Sadeera Samarawickrama
c jimmy peirson b Mark Steketee
20
23
2
0
86.96
Nipun Dananjaya
c Josh Philippe b Tanveer Sangha
77
130
2
0
59.23
Sahan Arachchige
b Tanveer Sangha
58
120
4
0
48.33
Lakshitha Manasinghe
lbw b Tanveer Sangha
25
26
2
0
96.15
Suminda Lakshan
not out
30
37
4
0
81.08
Dilshan Madusanka
b Scott Boland
9
24
1
0
37.50
Extras
4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total
290/10 (87 Overs, RR: 3.33)
Bowling
O
M
R
W
Econ
Scott Boland
19
5
51
3
2.68
Mark Steketee
16
4
55
2
3.44
Jon Holland
22
2
85
2
3.86
Aaron Hardie
7
0
24
0
3.43
Tanveer Sangha
16
0
53
3
3.31
Matt Renshaw
4
2
8
0
2.00
Nic Maddinson
3
0
12
0
4.00
Batsmen
R
B
4s
6s
SR
Marcus Harris
lbw b Rasanjana
11
38
0
0
28.95
Matt Renshaw
lbw b Rasanjana
0
1
0
0
0.00
Henry Hunt
b Rasanjana
107
212
3
0
50.47
Nic Maddinson
c & b Dilshan Madusanka
18
39
2
0
46.15
Josh Philippe
c & b Dilshan Madusanka
2
5
0
0
40.00
jimmy peirson
not out
128
189
4
0
67.72
Aaron Hardie
not out
78
94
6
0
82.98
Extras
26 (b 13 , lb 1 , nb 8, w 4, pen 0)
Total
370/5 (95 Overs, RR: 3.89)
Bowling
O
M
R
W
Econ
Lakshitha Manasinghe
32
4
116
3
3.62
Dilshan Madusanka
15
3
52
2
3.47
Suminda Lakshan
22
0
87
0
3.95
Sahan Arachchige
4
0
14
0
3.50
Mohamed Shiraz
11
0
37
0
3.36
Kamindu Mendis
7
0
15
0
2.14
Nuwanidu Fernando
2
0
11
0
5.50
Nipun Dananjaya
2
0
14
0
7.00