හිටපු ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයෙකු මෙන්ම ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු වූ Diego Maradona සිය ජීවිතයෙන් සමුගෙන තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 60කි. හිටපු ආර්ජන්ටිනා midfielder ක්‍රීඩකයෙකු වූ Diego Maradona ඉන් අනතුරුව පාපන්දු කළමනාකරුවෙකු ලෙසද කටයුතු කළේය. ඇති වූ හදිසි හෘදයාබාධයක් නිසා ඔහු අද (25) දින Buenos Airesහි පිහිටි නිවසේ…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?