18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය – කාණ්ඩ, කාලසටහන සහ සැකැස්ම

18න් පහළ සමස්ත ලංකා සත් සාමාජික රග්බි තරගාවලිය 2023

1714

2023 පාසල් රග්බි පිටියේ වැඩ ආරම්භ කරමින් 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය කණ්ඩායම් 32ක සහභාගීත්වයෙන් එළඹෙන සෙනසුරාදා (04) සහ ඉරිදා (05) පැවැත්වීමට නියමිතයි.

මහනුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටය කාණ්ඩ අටක් යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Round Robin ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ දී එක් කණ්ඩායමක් පළමු දිනයේ දී තරග තුනකට සහභාගී වීමට නියමිත අතර සිය කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙවැනි දිනයේ දී කුසලාන අර්ධ අවසන් පූර්ව තරගවලට සහභාගී වීමට නියමිතයි.

එම අර්ධ අවසන් පූර්ව තරගවල ජයග්‍රාහකයින් කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා අතර පරාජයට පත් වෙන කණ්ඩායම් පලඟ අවසන් තරගයට සුදුසුකම් ලබනවා.

සිය කාණ්ඩවල දෙවැනි ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් බඳුන අර්ධ අවසන් පූර්ව තරගත්, තෙවැනි ස්ථානය ලබා ගන්නා කණ්ඩායම් පලිහ අර්ධ අවසන් පූර්ව තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

පළමු දිනයේ තරග ක්‍රීඩාංගණ දෙකක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර A, B, C සහ D කාණ්ඩවල තරග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී සහ E, F, G සහ H කාණ්ඩවල තරග බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගාවලියේ පළමු දිනය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරග සහ දෙවැනි දිනයේ සියලු තරග සජීවීව ඔබ වෙත සමීප කිරීමට ක්‍රීඩාවේ අංක 01 වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

මාර්තු 04 – පල්ලෙකැලේ ක්‍රීඩාංගණය (පළමු දිනය)

Group A  Group B Group C  Group D 
ඉසිපතන විද්‍යාලය විද්‍යා විද්‍යාලය වෙස්ලි විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලය
සාන්ත අන්තෝනි විද්‍යාලය  ශ්‍රී සුමංගල විද්‍යාලය   ඩී. එස්. සේනානායක විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය
වේල්ස් කුමර විද්‍යාලය කේරී විද්‍යාලය  ආනන්ද විද්‍යාලය  සාන්ත ඇලෝසියස් විද්‍යාලය
නාලන්දා විද්‍යාලය ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය  ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විද්‍යාලය
M.NO TIME කාණ්ඩය කණ්ඩායම  – A – කණ්ඩායම  – B –
1 9:00 AM A1 V A4 ඉසිපතන විද්‍යාලය නාලන්දා විද්‍යාලය
2 9:20 AM A2 V A3 සාන්ත අන්තෝනි විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය
3 9:40 AM B1 V B4 විද්‍යා විද්‍යාලය ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
4 10:00 AM B2 V B3 ශ්‍රී සුමංගල විද්‍යාලය කේරී විද්‍යාලය
5 10:20 AM C1 V C4 වෙස්ලි විද්‍යාලය  ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර
6 10:40 AM C2 V C3 ඩී. එස්. සේනානායක විද්‍යාලය ආනන්ද විද්‍යාලය
7 11:00 AM D1 V D4 ත්‍රිත්ව විද්‍යාලය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විද්‍යාලය
8 11:20 AM D2 V D3 සාන්ත පීතර විද්‍යාලය සාන්ත ඇලෝසියස් විද්‍යාලය
9 11:40 AM A1 V A3 ඉසිපතන විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලය
10 12:00 PM A4 V A2 නාලන්දා විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය
11 12:20 PM B1 V B3 විද්‍යා විද්‍යාලය කේරී විද්‍යාලය
12 12:40 PM B4 V B2 ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය
13 1:00 PM C1 V C3 වෙස්ලි විද්‍යාලය ආනන්ද විද්‍යාලය
14 1:20 PM C4 V C2  ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර ඩී. එස්. සේනානායක විද්‍යාලය
15 1:40 PM D1 V D3 ත්‍රිත්ව විද්‍යාලය සාන්ත ඇලෝසියස් විද්‍යාලය
16 2:00 PM D4 V D2 සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය
17 2:20 PM A1 V A2 ඉසිපතන විද්‍යාලය සාන්ත අන්තෝනි විද්‍යාලය
18 2:40 PM A3 V A4 වේල්ස් කුමර විද්‍යාලය නාලන්දා විද්‍යාලය
19 3:00 PM B1 V B2 විද්‍යා විද්‍යාලය ශ්‍රී සුමංගල විද්‍යාලය
20 3:20 PM B3 V B4 කේරී විද්‍යාලය ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය
21 3:40 PM C1 V C2 වෙස්ලි විද්‍යාලය ඩී. එස්. සේනානායක විද්‍යාලය
22 4:00 PM C3 V C4 ආනන්ද විද්‍යාලය  ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර
23 4:20 PM D1 V D2 ත්‍රිත්ව විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලය
24 4:40 PM D3 V D4 සාන්ත ඇලෝසියස් විද්‍යාලය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර විද්‍යාලය

මාර්තු 04 – බෝගම්බර ක්‍රීඩාංගණය (පළමු දිනය)

Group E Group F Group G Group H 
සාන්ත ජෝසප් විද්‍යාලය විද්‍යාර්ථ විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලය රාජකීය විද්‍යාලය
කිංග්ස්වුඩ් විද්‍යාලය සහිරා විද්‍යාලය  තර්ස්ටන් විද්‍යාලය  ධර්මරාජ විද්‍යාලය
මහානාම විද්‍යාලය සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය
දේවපතිරාජ විද්‍යාලය ශ්‍රී ප්‍රියරතන විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය ශ්‍රී රාහුල විද්‍යාලය
M.NO TIME කාණ්ඩය කණ්ඩායම  – A – කණ්ඩායම – B –
1 9:00 AM E1 V E4 සාන්ත ජෝසප් විද්‍යාලය දේවපතිරාජ විද්‍යාලය
2 9:20 AM E2 V E3 කිංග්ස්වුඩ් විද්‍යාලය මහානාම විද්‍යාලය
3 9:40 AM F1 V F4 විද්‍යාර්ථ විද්‍යාලය ශ්‍රී ප්‍රියරතන විද්‍යාලය
4 10:00 AM F2 V F3 සහිරා විද්‍යාලය සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය
5 10:20 AM G1 V G4 සාන්ත තෝමස් විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය
6 10:40 AM G2 V G3  තර්ස්ටන් විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
7 11:00 AM H1 V H4 රාජකීය විද්‍යාලය ශ්‍රී රාහුල විද්‍යාලය
8 11:20 AM H2 V H3  ධර්මරාජ විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය
9 11:40 AM E1 V E3 සාන්ත ජෝසප් විද්‍යාලය මහානාම විද්‍යාලය
10 12:00 PM E4 V E2 දේවපතිරාජ විද්‍යාලය කිංග්ස්වුඩ් විද්‍යාලය
11 12:20 PM F1 V F3 විද්‍යාර්ථ විද්‍යාලය සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය
12 12:40 PM F4 V F2 ශ්‍රී ප්‍රියරතන විද්‍යාලය සහිරා විද්‍යාලය
13 1:00 PM G1 V G3 සාන්ත තෝමස් විද්‍යාලය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය
14 1:20 PM G4 V G2 රිච්මන්ඩ් විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය
15 1:40 PM H1 V H3 රාජකීය විද්‍යාලය ලුම්බිණි විද්‍යාලය
16 2:00 PM H4 V H2 ශ්‍රී රාහුල විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය
17 2:20 PM E1 V E2 සාන්ත ජෝසප් විද්‍යාලය කිංග්ස්වුඩ් විද්‍යාලය
18 2:40 PM E3 V E4 මහානාම විද්‍යාලය දේවපතිරාජ විද්‍යාලය
19 3:00 PM F1 V F2 විද්‍යාර්ථ විද්‍යාලය සහිරා විද්‍යාලය
20 3:20 PM F3 V F4 සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය ශ්‍රී ප්‍රියරතන විද්‍යාලය
21 3:40 PM G1 V G2 සාන්ත තෝමස් විද්‍යාලය තර්ස්ටන් විද්‍යාලය
22 4:00 PM G3 V G4 පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය
23 4:20 PM H1 V H2 රාජකීය විද්‍යාලය ධර්මරාජ විද්‍යාලය
24 4:40 PM H3 V H4 ලුම්බිණි විද්‍යාලය ශ්‍රී රාහුල විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<