කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සුහද තරගයෙන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ජය

ජනාධිපති විද්‍යාලය – 113 (32.3): ටශික නිර්මාල් 23, අකිල රොශාන් 22, කනිශ්ක නානායක්කාර 6/42.
සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 320/8d (71.4): යොහාන් පීරිස් 112*, කනිශ්ක නානායක්කාර 55, සොහාන් අනුරුද්ධ 45, හසිඳු ප්‍රමුඛ 4/106.
ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම – 207 (49.5): රිෆාස් මවුරෆ් 53, රසිත ලක්මාල් 34, ගනිඳු දෙව්මින 36, හිරුන සිගේරා 28, දනංජය පෙරේරා 4/56, කනිෂ්ක නානායක්කාර 3/66.
සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම – 6/0 (0.1):
සම්පූර්ණ වාර්තාව: යොහාන් හා කනිශ්ක සාන්ත ජෝසප් වාස් ජය තහවුරු කරයි
තවත් ක්‍රීඩකයෙකුට නිදහස් කුසලානය අහිමි වන ලකුණු

ඒ නිසාවෙන් ඔහුට මාසයක පමණ කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වන අතර ඒ අනුව ලබන 6 වැනිදා ආරම්භ වන නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියට ඔහුගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්වයකට පත්ව ඇත.
සම්පූර්ණ වාර්තාව: තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් ආබාධයකට; නිදහස් කුසලානයත් මඟ හැරේ?





















