කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ක්‍රිකට් සම්මාන රාත්‍රිය උත්සවාකාරයෙන් නිමාවට පත් වේ

.
සම්මාන උළෙලේ සම්පූර්ණ වාර්තාව සඳහා පිවිසෙන්න
ජයග්‍රහණය ලුම්බිණි විදුහලට

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 286/10 (64.5): ජෙහාන් ද සිල්වා 65, දිනෙත් ජයකොඩි 37, නිපුන් සුමණසිංහ 36, දිලීශ පෙරේරා 30, ලක්ෂාන් ගමගේ 25, දුලාජ් රණතුංග 7/96.
මලියදේව විද්‍යාලය පළමු ඉනිම – 181/10 (62.5): මුදිත ප්‍රේමදාස 52, සජීවන් ප්‍රියදර්ශන 33, නිසංජය හෙට්ටිආරච්චි 27*, සුපුන් නිස්සංක 24, දුනිත් වෙල්ලාලගේ 5/58,
සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉනිම – 50/0 (9.4):
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 91/10 (36.1): පසන් හෙට්ටිආරච්චි 21, ශසික චන්දිර 6/25, විමුක්ති කුලතුංග 3/23.
ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 102/10 (29.3): ලකිඳු උපේන්ද්‍ර 33, පසන් හෙට්ටිආරච්චි 6/14.
සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉනිම – 131/10 (53.5): නිම්සර අත්තනගල්ල 37, කසුන් එදිරිතිලක 19, කවීන් පීරිස් 6/33.
ලුම්බිණි විද්‍යාලය දෙවන ඉනිම – 121/7 (44): කවින් පීරිස් 38, රවීශ මදුමාල් 36*, ගවීෂ මදුමාල් 32, සඳුනිල් සංකල්ප 23, නිම්සර අත්තනගල්ල 2/22.
සම්පූර්ණ වාර්තාව: ලුම්බිණියට පූර්ණ ජයක්; සාන්ත ජෝසප් පළමු ඉනිමේ ජයක්
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සම වෙයි

2018 ආසියානු පාපන්දු සම්මේලන යොවුන් ශූරතා තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ‘බී’ කාණ්ඩයට අදාලව මේ තරගය පැවැත්වුණේ ටජිකිස්තානයේ දීයි.
තරග ප්‍රතිඵලය: මාලදිවයින2 – 2 ශ්‍රී ලංකාව
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා යෞවනයන් මාලදිවයිනට සම වෙයි






















