DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ දකුණු පළාතේ ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල තේරීම් තරග පසුගිය දා අවසන් විය.
DSI වොලිබෝල් බස්නාහිර පළාතේ තේරීම් තරග අවසන්
DSI සුපර් ස්පෝට් අන්තර් පාසල් වොලිබෝල් තරගාවලියේ බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ හා කළුතර..
ගාල්ල දිස්ත්‍රික්කය
වයස අවුරුදු 19න් පහළ
වයස අවුරුදු 19න් පහළ බාලක ශූරතාවය කරන්දෙනිය මහා විද්‍යාලයත්, බාලිකා ශූරතාවය හබරාදූව කටුකුරුන්ද ධාර්මික මහා විද්‍යාලයත් දිනා ගැනීමට සමත් විය.
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| කරන්දෙනිය මහා විද්‍යාලය, කරන්දෙනිය | නෙළුව ජාතික පාසල, නෙළුව | කටුකුරුන්ද ධාර්මික මහා විද්‍යාලය, හබරාදූව | රිපන් බාලිකා විද්‍යාලය, ගාල්ල |
වයස අවුරුදු 17න් පහළ
වයස අවුරුදු 17න් පහළ බාලක ශූරතාවය තල්පේ සුගතානන්ද මහා විද්‍යාලය විසින් දිනා ගනිද්දී, එහි බාලිකා ශූරතාවය දිනාගනු ලැබුවේ ඇල්පිටිය සාසන චන්ද්‍ර මහා විද්‍යාලය විසිනි.
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| සුගතානන්ද මහා විද්‍යාලය, තල්පේ | සාලාලංකාර මහා විද්‍යාලය, ගෝනපීනුවල | සාසන චන්ද්‍ර මහා විද්‍යාලය, ඇල්පිටිය | ජනාධිපති බාලිකා විද්‍යාලය, වලහන්දූව |
වයස අවුරුදු 15න් පහළ
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| යටගල මහා විද්‍යාලය, ඌරගස්මන්හන්දිය | කටුකුරුන්ද ධාර්මික මහා විද්‍යාලය, හබරාදූව | රිපන් බාලිකා විද්‍යාලය, ගාල්ල | සාසන චන්ද්‍ර මහා විද්‍යාලය, ඇල්පිටිය |
වයස අවුරුදු 13න් පහළ
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| ශ්‍රී නන්දසාර මහා විද්‍යාලය, අම්පෙගම | රේවත ජාතික පාසල, බලපිටිය | ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලය, සීනිගම | රිපන් බාලිකා විද්‍යාලය, ගාල්ල |
මාතර දිස්ත්‍රික්කය
වයස අවුරුදු 19න් පහළ
වයස අවුරුදු 19න් පහළ බාලක ශූරතාවය කඹුරුගමුව මහා විද්‍යාලය විසින් දිනා ගනු ලැබූ අතර එහි බාලිකා ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය යි.
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| මාර/ කඹුරුගමුව මහා විද්‍යාලය, කඹුරුගමුව | මාර/ රාහුල විද්‍යාලය, මාතර | මාර/ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, දෙනියාය | මාර/ ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය, වැලිගම |
වයස අවුරුදු 17න් පහළ
වයස අවුරුදු 17න් පහළ බාලක සහ බාලිකා අංශ දෙකේම ශූරතාවය දිනා ගනු ලැබුවේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම් විසිනි.
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| මාර/ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, දෙනියාය | මාර/ විජිත මධ්‍ය මහා විද්‍යාලය, දික්වැල්ල | මාර/ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, දෙනියාය | මාර/ විජිත මධ්‍ය මහා විද්‍යාලය, දික්වැල්ල |
වයස අවුරුදු 15න් පහළ
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| මාර/ දෙයියන්දර මහා විද්‍යාලය, දෙයියන්දර | මාර/ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, දෙනියාය | මාර/ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, දෙනියාය | මාර/ සියඹලාගොඩ නැ. බාලිකා විද්‍යාලය |
වයස අවුරුදු 13න් පහළ
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| මාර/ සියඹලාගොඩ නැ. මහා විද්‍යාලය, පිටබැද්දර | මාර/ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, දෙනියාය | මාර/ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලය, දෙනියාය | මාර/ ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලය, වැලිගම |
හම්බන්තොට දිස්ත්‍රික්කය
වයස අවුරුදු 19න් පහළ
වයස අවුරුදු 19න් පහළ බාලක සහ බාලිකා අංශ දෙකේම ශූරතාවය දිනා ගනු ලැබුවේ හුංගම විජයබා ජාතික පාසල් කණ්ඩායම් විසිනි.
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| හ/ විජයබා ජාතික පාසල, හුංගම | වලස්මුල්ල ජාතික පාසල, වලස්මුල්ල | හ/ විජයබා ජාතික පාසල, හුංගම | හ/ සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා පාසල, වීරකැටිය |
වයස අවුරුදු 17න් පහළ
වයස අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩයේ ද බාලක සහ බාලිකා අංශ දෙකේම ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ හුංගම විජයබා ජාතික පාසල් කණ්ඩායම් විසිනි.
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| හ/ විජයබා ජාතික පාසල, හුංගම | තල්වත්ත අභිනව ක. වි – තල්වත්ත, නටුවන | හ/ විජයබා ජාතික පාසල, හුංගම | වීරියගම මහා විද්‍යාලය, සූරියවැව |
වයස අවුරුදු 15න් පහළ
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| හ/ කුඩාබෝලාන පඤ්ඤාසීහ ම.වි – අම්බලන්තොට | හ/ ථෙරපුත්ත ජාතික පාසල, අම්බලන්තොට | හ/ විජයබා ජාතික පාසල, හුංගම | හ/ කුඩාබෝලාන පඤ්ඤාසීහ ම.වි – අම්බලන්තොට |
වයස අවුරුදු 13න් පහළ
| බාලක | බාලිකා | ||
| ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය | ප්‍රථම ස්ථානය | දෙවන ස්ථානය |
| හ/ කුඩාබෝලාන පඤ්ඤාසීහ ම.වි – අම්බලන්තොට | රාජපක්ෂ මහා විද්‍යාලය, වීරකැටිය | හ/ සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා පාසල, වීරකැටිය | හ/ ධර්මපාල මහා විද්‍යාලය, බරවාකුඹුර |
>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<





















