කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
පළාත් තරගාවලියේ ආරම්භ තරග නිමා වෙයි

ඊයේ එම තරගවල අවසන් දිනයන් ක්‍රියාත්මක වූ අතර බස්නාහිර පළාත් උතුර, බස්නාහිර මධ්‍යම, වයඹ හා දකුණ යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.
බස්නාහිර පළාත් දකුණ පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 39 (පන්දුවාර 15.2) චරණ නානායක්කාර 7/22, බිනුර ප්‍රනාන්දු 3/17.
බස්නාහිර පළාත් උතුර පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 53.3): සහන් ආරච්චිගේ 41, සාලින්ද උශාන් 25, බිනුර ප්‍රනාන්දු 24, නිශාන් පීරිස් 22, මිශේන් සිල්වා 4/41, සඳකැන් පතිරණ 3/54, ලක්ෂිත මානසිංහ 2/12.
බස්නාහිර පළාත් දකුණ දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 188 (පන්දුවාර 52.1): මාධව නිමේෂ් 53, සඳකැන් පතිරණ 36, රනිත ලියනාරච්චි 35*, රශ්මිත ඕපාත 20, බිනුර ප්‍රනාන්දු 3/14, නුවන් තුශාර 2/31, දුවිඳු තිලකරත්න 2/61
බස්නාහිර පළාත් උතුර දෙවන ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 74 (පන්දුවාර 19.3): සාලින්ද උශාන් 32*, කවීන් බණ්ඩාර 27
උතුරු පළාත් පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 166 (පන්දුවාර 49.4): රෙවාන් කේලි 39, සාලිත් ප්‍රනාන්දු 30, තරුෂ ප්‍රනාන්දු 30, ජනිත් ලියනගේ 3/38, සහන් නානායක්කාර 2/15, මනෙල්කර් ද සිල්වා 2/15, ලසිත් ඇඹුල්දෙණිය 2/38.
බස්නාහිර පළාත් මධ්‍යම පළමු ඉනිම – කඩුලු 7ක් දැවී ලකුණු 400 dec (පන්දුවාර 70): හිමාෂ ලියනගේ 177, මනෙල්කර් ද සිල්වා 63*, විශාද් රන්දික 58, ජනිත් ලියනගේ 31, අකිල් ඉන්හාම් 30, රිසිත් උපමාල් 2/62
උතුරු පළාත් දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 105 (පන්දුවාර 29.4): පරාක්‍රම තෙන්නකෝන් 28*, රිසිත් උපමාල් 28, ශාලිත ප්‍රනාන්දු 24, ජනිත් ලියනගේ 4/18, අනුක් ප්‍රනාන්දු 3/12
සම්පූර්ණ වාර්තාව: පළාත් තරගාවලිය ආරම්භයේ දී ම දැවැන්ත ජයග්‍රහණ රැසක්
ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්

ඒ අනුව ලීග් ආකාරයට තරග පැවැත්වෙන මූලික වටයේ තරග ක්‍රමයෙන් අවසන් වන විට එකදු ජයග්‍රහණයක් හෝ හිමි කර ගැනීමට සමත් නොවී සිටින්නේ ආසියානු රටවල් ද්විත්වයක් වන ශ්‍රී ලංකාව හා පාකිස්තානු කාන්තා කණ්ඩායම පමණි.
ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 101 (පන්දුවාර 40.3): චමරි පොල්ගම්පළ 25, ඩිලානි මනෝදරා 25, ප්‍රසාදනී වීරක්කොඩි 18, ඩි වෑන් නීකර්ක් 4/24, ශබ්නිම් ඉස්මයිල් 3/14, සුනේ ලූස් 1/12.
දකුණු අප්‍රිකාව – කඩුලු 2ක් දැවී ලකුණු 104 (පන්දුවාර 23.1): ලෝරා වුල්වර්ඩ් 48*, මිග්නන් ඩු ප්‍රීස් 38*, ට්‍රීශා චෙට්ටි 13, ඉනෝකා රත්නවීර 1/20.
සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා පිළේ ජයග්‍රහණ ඉඩෝරයට තවත් පරාජයක් එක්වෙයි
සාන්ත තෝමස්, තර්ස්ටන් අවසන් 4ට

සාන්ත තෝමස් විද්‍යාලය (A) – කඩුලු 9ක් දැවී ලකුණු 204 (පන්දුවාර 50): කිශාන් මුණසිංහ 49, කලන පෙරේරා 39, ශලින් ද මෙල් 34, ඩෙලන් පීරිස් 31, යොහාන් වීජේවීර 3/45, රුවින් සෙනෙවිරත්න 2/23.
සාන්ත පීතර විද්‍යාලය (A) – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 39.3): ජූඩ් ද සිල්වා 29, ශැනොන් ප්‍රනාන්දු 19, කිශාන් මුණසිංහ 3/16, සිතාර හපුවින 2/13, ඩෙලන් පීරිස් 2/14.
තර්ස්ටන් විද්‍යාලය (A) – සියල්ලන්ම දැවී ලකුණු 153 (පන්දුවාර 47.4): ජයවිහාන් මහවිතාන 47*, ශාලක බණ්ඩාර 39, රහල් ගුණසේකර 3/31, ශෙනාල් දංගල්ල 2/20, මොවින් සුභසිංහ 2/28.
වෙස්ලි විද්‍යාලය (A) – සියල්ලන්ම දැවී ලකුණු 137 (පන්දුවාර 44): රහල් ගුණසේකර 52, මොවින් සුභසිංහ 21, සඳරු ඩයස් 4/19, චිත්‍රාල් සිල්වා 4/23, බිමර රණතුංග 2/25
සම්පූර්ණ වාර්තාව: සාන්ත තෝමස් හා තර්ස්ටන් අවසන් පූර්ව වටයට






















