පිටියේ කතා – තීරණාත්මක එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවට කෙසේ බලපායිද?

5251

කලකට පසුව දකුණු අප්‍රිකාව හමුවේ ලද විස්සයි 20 ජයග්‍රහණය, එළඹෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාවේ සංයුතිය, ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රතිවාදීන් සතුව ඇති තුරුම්පු සහ ශ්‍රී ලංකාව ජය මාවතට පිවිසිය යුතු ආකාර පිළිබඳව කෝසල සහ ධනුෂ්ක සමඟින් මෙවර පිටියේ කතා තුලින්.