බස්නාහිර පළාත් ක්‍රීඩා උළෙල

327
All Island Schools Sports Championships

බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබු බස්නාහිර පළාත් ක්‍රීඩා උලෙළ පළාත් ක්‍රීඩකක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් යුතුව  පසුගිය 21 සහ 22 දෙදින පුරා දියගම මහින්ද රාජපක්ෂක්‍රීඩාංගණයේදී පැවැත්විය.

ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් රැසක් ඇතුලත්‍ මෙම තරගාවලියේ නව තරග වාර්තා කිහිපයක් අලුත් කිරිමටද බස්නාහිරපළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුහ.

තරගාවලියේ  ත්‍යාග සහ ජය සංකේත  ප‍්‍රදානෝත්සවය  බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ. සී. ලෝගේෂ්වරන්මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති ඉසුරු දේවප‍්‍රිය, බස්නාහිර පළාත් ක‍්‍රීඩාඇමැති රංජිත් සෝමවංශයන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වු අතර තරගාවලිය නැරඹීම සදහා පළාත් මැතිඇමතිවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් ද සහභාගි විය.