ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයට COVID-19 වෛරස ව්‍යාප්තිය නිසා දැඩි බලපෑමක් එල්ල විය. එම නිසාම ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ අවසන් කණ්ඩායම් දෙක තෝරා ගන්නා ආකාරය වෙනස් කරන්නට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එම යෝජනාවට අනුව කණ්ඩායම් ක්‍රීඩා කළ තරගවලින් ලබා ගැනීමට තිබුනු ලකුණු වලින් ඔවුන් ලබා ගත් ප්‍රසාද ලකුණු, ප්‍රතිශතයක් ලෙස…
Continue Reading
Subscribe to get unlimited access to ThePapare.com Content
Already Subscribed?