රග්බි විනිසුරුවන්ට වරදින්න පුළුවන්ද?

1632

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ විනිසුරුවන් අතින් සිදුවන සමහර වැරදි නිසා ඇතිවන ගැටුම් ඉහළ යමින් පවතිනවා. ඒත් ප්‍රේක්ෂකයන් සහ ක්‍රීඩකයන් හැටියට ඒ ගැන ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? ජාත්‍යන්තරයෙන් අදහසක් ගනිමු. ක්‍රීඩාවේ ජීවගුණය ජීවත් කරවමු.