Video – සිම්බාබ්වේ දේශය කරා යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

160

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය මේ මස 19 වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය සඳහා ටෙස්ට් තරග දෙකක් ඇතුලත් වන අතර ඒ සඳහා තරග වදින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් මාධ්‍යට නිකුත් වුණා.


මේ සංචිතය ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.

ප්‍රබල වෙනස්කමක් සහිතව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිකුත් වෙයි

>> Visit the #ZIMvSL Hub <<