WATCH – “සැලසුම් හරියට ක්‍රියාත්මක කරලා ලංකාවට රන් පදක්කම දිනාදෙන්න බලාපොරොත්තු වෙනවා” – හර්ශිතා සමරවික්‍රම #AsianGames

12

ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් අවසන් තරගය හෙට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි. එම තරගය පිලිබදව හර්ශිතා සමරවික්‍රම ThePapare සමගින් මෙලෙස අදහස් පලකලා.