WATCH – ලෝක ශූර රුමේෂ් හෙල්ල විසිකරන සුගතදාස පිටියේ අද තැන? – Madawa Senarath | Sports Unplugged

23

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම්, මාධව සෙනරත් Sports Unplugged වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.