පරාජයන් අමතක කර ටෙස්ට් තරග වලට සැරසෙමු – පිටියේ කතා

684

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය හා විස්සයි විස්ස ක්‍රිකට් තරග වලින් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සූදානම් වෙන්නේ කොහොමද? රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය, ශ්‍රී ලංකා – බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ පළමු එක්දින තරගයේ හා වෙළඳසේවා ක්‍රිකට් පිටියේ තතු ඇතුළු ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එකම තැනකින් දැන ගන්න. ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකඅ/පුහුණුකරු මලින්ද වර්ණපුර එක්ව මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.