WATCH – “තණතීරුව අනුව පිතිකරුවන්ට හැඩගැහෙන්න බැරි ද?” – #PAKvSL Dialog Play Cricket Chat

13

ශ්‍රී ලංකා කණ්ඩායමේ 2026 පාකිස්තාන සංචාරයේ දෙවන විස්සයි විස්ස තරගයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.