WATCH –  “අපේ පිතිකරුවන්ට වඩා පන්දු යවන්නන් ප්‍රබලයි” – චාමර කපුගෙදර | #PAKvSL Dialog Play Cricket Chat  

5

ශ්‍රී ලංකා කණ්ඩායමේ 2026 පාකිස්තාන සංචාරයේ පළමු විස්සයි විස්ස තරගයට පෙර පැවැත්වූ Dialog Play Cricket Chat වැඩසටහනේ දී මෙලෙස කතා බහට ලක් වුණා.