“එක ක්‍රීඩිකාවකට පුළුවන් මුළු තරගයක් වෙනස් කරන්න” – හේමන්ත දේවප්‍රිය

161
ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු විස්සයි විස්ස  ක්‍රිකට් තරගාවලිය ලබන මස 3 වැනිදා සිට 10 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලම්පුර් හිදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා තරග කරනු ලබන ශ්‍රී ලංකා සංචිතයේ  ප්‍රධාන පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා මෙසේ සිය කණ්ඩායම පිළිබඳව අදහස් පැවසීය.