WATCH – ජාතික යොවුන් කණ්ඩායමට ලෝක කුසලානයට කලින් අභියෝගයක්

218

ශ්‍රී ලංකා – බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියකට කාලසටහන නිකුත් කර අවසන්. ඒ සඳහා බංග්ලාදේශය ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.