Video – ලෝක කුසලානයේ තණතීරු ගැන අපි සතුටු නැහැ – අසන්ත ද මෙල්

1600

 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු හා තේරීම් කමිටුවේ සභාපති වන අසන්ත ද මෙල් ලන්ඩන් හි ඕවල් පිටියේ දී හෙට (15) දිනයේ ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගයට ලබාදී තිබෙන තණතීරුව පිළිබඳව හා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ලැබුණු තණතීරු ගැන ThePapare.com වෙත මෙසේ පැවසුවා.

>> VISIT THE #CWC19 HUB <<

>> ලෝක කුසලානයේ අපට නොපෙනෙන පැති ගැන අසන්ත පහදයි