“අවුරුදු 18දීට වඩා ලොකු වෙනසක් දැන් අකිලගේ පන්දු යැවීමේ තියෙනවා” – මැතිව්ස්

951

ශ්‍රී ලංකාව හා  දකුණු අප්‍රිකාව අතර පැවති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-2ක් ලෙස නිමාවීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමේ හොඳ නරක හා තරගාවලිය පිළිබඳව මෙසේ සිය අදහස් පැවසුවා.