Video – අබුඩාබි T10 හැඩවැඩ කළ ලංකාවේ යොවුන් හපන්නු

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

512

දඟපන්දු යවන මහීෂ් තීක්ෂණ සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් නියෝජනය කළ Northern Warriors 2021 අබුඩාබි T10 තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වුනා. ඔවුන් හමුවේ කඩුලු 8කින් පරාජය වුන Delhi Bullsට අනුශූරතාව හිමි වුනා. මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ යොවුන් ක්‍රීඩකයින් සමස්තයක් ලෙස මේ තරගාවලිය තුල දැක්වූ දස්කම් ගැන ThePapare.com තබන සටහනයි මේ.

>>මහීෂ් සහ ධනංජය ඇතුළු Northern Warriors T10 කිරුල දිනයි<<

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<