WATCH – විවේචන මැදින් පාපන්දුවේ ඉහලටම යන ශ්‍රේෂ්ඨයා – Harry Kane | The Greats

1

ප්‍රතික්ෂේප වීම්, පරාජයන්, විවේචන මැද නිහඬව ඉදිරියට යමින්, දශක ගණනකට පසුව එංගලන්තයට වගේම ජර්මනියේ Bayern Munich කණ්ඩායමටත් කීර්තිය අත්කර දුන්, Harry Kane.